• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කල් ඉකුත්වීම නිසා සුපිරි වෙළෙඳසැල් වලින් ඉවත්කළ ලුණු කෑමට විකුණලා

28 March 2025
in දේශීය, පුවත්
කල් ඉකුත්වීම නිසා සුපිරි වෙළෙඳසැල් වලින් ඉවත්කළ ලුණු කෑමට විකුණලා
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

කල් ඉකුත්වීම මත සුපිරි වෙළෙඳසැල් වලින් ඉවත්කරනු ලබන ආහාර  මනුෂ්‍ය පරිභෝජනයට අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.

වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ සත්ව ආහාර සැපයුම්කරුවකු විසින් මෙලෙස මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පැමිණිල්ලක් සම්බන්ධව පසුගිය මාර්තු 14 දින අධිකාරියේ නිලධාරීන් විසින් එම සත්ව අහාර සැපයුම්කරුගේ ගබඩාව සහ සිද්ධියට අදාළ වෙනත් සිල්ලර වෙළෙඳසැලක් ඉලක්ක කර ගනිමින් වැටලීමක් සිදු කර ඇත.

එම වැටලීමේදී සත්ව ආහාර නිෂ්පාදකයා විසින් මිලදී ගෙන තිබූ කල් ඉකුත් වූ ලුණු, අතරමැදියකු යොදා ගනිමින්, පිටකොටුව ප්‍රදේශයේ වෙනත් වෙළෙඳසැලකට අලෙවි කර තිබූ අතර එකී වෙළෙඳසැල් හිමියා විසින් වැටලීම සිදුකරනු ලබන අවස්ථාව වන විටත් මනුෂ්‍ය පරිභෝජනය සඳහා එකී ලුණු පැකට් 06ක් විකුණා තිබූ බවත් විකිණීම සඳහා කිලෝග්‍රෑම් 2700 ක තොගයක් සූදානම් කර තිබූ බවත් අනාවරණය වී ඇත.

ඒ අනුව සේදවත්ත ප්‍රදේශයේ පිහිටි නීරෝ ලංකා ෆීඩ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට, සේදවත්ත පාර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කදිරවේල් ජයකුමාර් නැමැති අතරමැදියාට සහ කොළඹ 12, අසෝක ඉම්පෙක්ස් ආයතනයේ ගනේෂන් ශ්‍රී රාමක්‍රිෂ්ණන් යන සිල්ලර ව්‍යාපාරිකයාට එරෙහිව 2025.03.25 (අද ) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය.

එහිදී අදාල චුදිතයන් වරද පිළිගැනීමෙන් පසුව සත්ව ආහාර සැපයුම්කරුට රුපියල් 50,000 ක් සහ අනෙත් චුදිතයන් දෙදෙනාට රුපියල් 7,500.00 බැගින් ගරු අධිකරණය මගින් දඩ නියමකරනු ලැබීය. එමෙන්ම අදාල නඩු භාණ්ඩ වන ලුණු කිලෝග්‍රෑම් 2700 ක ප්‍රමාණය විනාශ කිරීමට ද ගරු අධිකරණය නියම කර ඇත.

උත්සව කාලසීමාවක් ද ඉදිරියේදී එළබෙන බැවින් අතරමැදියන් විසින් සිල්ලර වෙළදසැල් වෙත සපයනු ලබන භාණ්ඩ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් සුපිරි වෙළදසැල් මගින් සත්ව ආහාර සදහා නිකුත් කරනු ලබන ආහාර අතරමැදියන් විසින් නැවත පාරිභෝගිකයන්ට අලෙවිකිරීමට නොහැකිවන අයුරින් නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සිල්ලර වෙළෙදුන්ට මෙන්ම සුපිරි වෙළදසැල් වෙත ද දැනුම් දී තිබේ.

Post Views: 16
Previous Post

ඉන්දියාව විසින් ලංකාව අභිබවා යයි !

Next Post

චාමර සම්පත් විතරක් නෙවෙයි තව සෑහෙන පිරිසක් චෙක් ලිස්ට් එකේ ඉන්නවා

Editor TTV News

Editor TTV News

Next Post
චාමර සම්පත් විතරක් නෙවෙයි තව සෑහෙන පිරිසක් චෙක් ලිස්ට් එකේ ඉන්නවා

චාමර සම්පත් විතරක් නෙවෙයි තව සෑහෙන පිරිසක් චෙක් ලිස්ට් එකේ ඉන්නවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ජනප්‍රිය Tik Tok තරුවකට වෙඩි  (PHOTO)

ජනප්‍රිය Tik Tok තරුවකට වෙඩි (PHOTO)

16 May 2025
ආණ්ඩුව නිහඬයි – රට දෙකට බෙදෙයි

ආණ්ඩුව නිහඬයි – රට දෙකට බෙදෙයි

16 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved