• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කරනවා – ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග

6 April 2024
in දේශීය, පුවත්
කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කරනවා – ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට සිනමා කර්මාන්තය නියුතු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට පියවර ගන්නා බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා පවසයි.

එසේම සිනමා කර්මාන්තයේ සහ කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් වූ සුදුසු යෝජනා මාලාවක් සකස් කර රජයට ලබා දෙන ලෙස ද ඒ මහතා කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා මේ බව සඳහන් කර සිටියේ මෙරට සිනමාව නවීන ලෝකයට ගැලපෙන ලෙස යාවත්කාලීන කිරීම සහ කේෂ්ත්‍රයට සම්බන්ධ ශිල්පීන්ගේ වෘත්තීය අනාගතය සුරක්ෂිත කිරීම සම්බන්ධව පසුගියදා (02) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී සිනමා කර්මාන්තයේ පවතින ගැටලු පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ” මෙරට සිනමා කර්මාන්තයේ පවතින ප්‍රශ්න සමාජයේ පවතින අනිකුත් ප්‍රශ්න හා සමානයි. මෙරට සිනමාව රැක ගැනීම වෙනුවෙන් ප්‍රවේශ විය යුතු කාලය එළැඹ තිබෙනවා. ඒ වෙනුවෙන් පොදුවේ අයවැයකට හෝ ප්‍රතිපත්ති මාලාවකට ඉදිරිපත් කළ හැකි යෝජනා පොදු යෝජනා මාලාවක් ඉදිරිපත් කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. 1993 සිට ආරම්භ වූ කලාකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප සම්බන්ධව සෑහීමකට පත්වෙන්න බැහැ. එබැවින් එම විශ්‍රාම වැටුප සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා රජයට කරුණු ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙරට සිනමා කර්මාන්තය ආරක්ෂා වීමට නම් කලාකරුවන්ගේ සුබසාධනය ද වැදගත් වනවා. එම නිසා සිනමා කර්මාන්තය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් රජයට අවශ්‍ය කරුණු ඉදිරිපත් කිරීමට සුදුසු යෝජනා මාලාවක් ඉදිරිපත් කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා යැයි ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ සුගත් සමරකෝන්, චිත්‍රපට නිෂ්පාදකවරුන් වන පද්මසිරි කොඩිකාර, රාජ් රණසිංහ, රංගන ශිල්පීන් වන අර්ජුන් කමලනාත්, වසන්ත කුමාරවිල, නදීකා ගුණසේකර ඇතුළු සිනමා කර්මාන්තයේ නියුතු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 5,854
Previous Post

එක්සත් රාජධානිය, ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය අලුත් කරයි

Next Post

කේ.එච්. නන්දසේන මහතාගේ දේහයට ජනපති රනිල් අවසන් ගෞරව දක්වයි

editor ttvnews

editor ttvnews

Next Post
කේ.එච්. නන්දසේන මහතාගේ දේහයට ජනපති රනිල් අවසන් ගෞරව දක්වයි

කේ.එච්. නන්දසේන මහතාගේ දේහයට ජනපති රනිල් අවසන් ගෞරව දක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

14 July 2025
භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

14 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved