29 April 2024
#දේශීය #පුවත්

කේ.එච්. නන්දසේන මහතාගේ දේහයට ජනපති රනිල් අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති අනුරාධපුර, සාලියපුර, තෙප්පන්කුලම, පාසල් මාවතේ පිහිටි නිවසට අද (06) පෙරවරුවේ පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *