• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කළු ගඟ මුවදොර ස්වභාවික පිහිටීමට යළි පත් කෙරේ : කැලිඩෝ වෙරළේ උග්‍ර ඛාදනය වැළැක්වීමට කැබිනට් අනුමැතිය

27 January 2026
in දේශීය, පුවත්
කළු ගඟ මුවදොර ස්වභාවික පිහිටීමට යළි පත් කෙරේ : කැලිඩෝ වෙරළේ උග්‍ර ඛාදනය වැළැක්වීමට කැබිනට් අනුමැතිය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

කළුතර කැලිඩෝ වෙරළ තීරය, කලපුව සහ කළු ගඟ මුවදොර යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

2017 වසරේ ගංවතුර පාලනය සඳහා කැලිඩෝ වැලිපරය කපා ජලය බැස යාමට සැලැස්වීම හේතුවෙන් කිලෝමීටර 2.5ක පමණ වෙරළ තීරයක් දැඩි ඛාදනයට ලක් වූ අතර, ගඟ මෝය ස්වභාවික ස්ථායී පිහිටීමෙන් බැහැර වීම නිසා සංචාරක කර්මාන්තයට සහ යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුවිය.

මෙම තත්ත්වය හේතුවෙන් කළුතර කලපුවේ ජලය දූෂණය වීම සහ මත්ස්‍ය අභිජනනය අඩාල වීම වැනි පාරිසරික ගැටලු ද උද්ගතව පවතී.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විධිමත් අධ්‍යයනයකට අනුව, කළු ගඟේ ජල පහර පෙර තිබූ පරිදි යළි දකුණු දෙසට යොමු කිරීම සඳහා මෝයට දකුණින් පිහිටි වැලි පරය විවෘත කිරීමට සැලසුම් කර ඇත.

පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හරහා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය මගින් කළුතර ප්‍රදේශයේ වෙරළ ඛාදනයට ස්ථීර විසඳුමක් ලැබෙනු ඇති අතර, කලපු ධීවර කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය යළි නගාසිටුවීමට ද මග පෑදෙනු ඇත.

Post Views: 6
Previous Post

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 194 වන ගුණ සමරුව මහනුවරදී : 6 වන පරම්පරාවේ ලේ ඥාතීහූ ද එක්වෙති

Next Post

වෛද්‍ය ස්ථාන මාරු අනිවාර්යයි; බියගැන්වීම්වලට යටත් වෙන්නේ නෑ – සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් දැඩි ප්‍රකාශයක්

Editor TTV News

Editor TTV News

Next Post
වෛද්‍ය ස්ථාන මාරු අනිවාර්යයි; බියගැන්වීම්වලට යටත් වෙන්නේ නෑ – සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් දැඩි ප්‍රකාශයක්

වෛද්‍ය ස්ථාන මාරු අනිවාර්යයි; බියගැන්වීම්වලට යටත් වෙන්නේ නෑ - සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් දැඩි ප්‍රකාශයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

1 March 2026
‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට  ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved