• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍ය ස්ථාන මාරු අනිවාර්යයි; බියගැන්වීම්වලට යටත් වෙන්නේ නෑ – සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් දැඩි ප්‍රකාශයක්

28 January 2026
in දේශීය, පුවත්
වෛද්‍ය ස්ථාන මාරු අනිවාර්යයි; බියගැන්වීම්වලට යටත් වෙන්නේ නෑ – සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් දැඩි ප්‍රකාශයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීම් කිසිදු බාධාවකින් තොරව අනිවාර්යයෙන්ම සිදු කරන බවත්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මගින් සිදු කරන බියගැන්වීම්වලට රජය යටත් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් දැනටමත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කර ඇති පසුබිමක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර, සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එම සංගමයේ මධ්‍ය කාරක සභාව අද (28) විශේෂ රැස්වීමක් පැවැත්වීමට ද නියමිතව තිබේ.

දැනට ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල්වල නොමැති ඖෂධ පෞද්ගලික ඔසුසැල්වලින් මිලදී ගැනීමට වට්ටෝරු නිකුත් කිරීම සහ බාහිර රසායනාගාර සේවා සඳහා නිර්දේශ ලබා දීම වෛද්‍යවරුන් විසින් නතර කර ඇත.

මේ හේතුවෙන් රෝහල්වලට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර, මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා රජය සහ වෛද්‍ය සංගමය අතර පවතින මෙම අර්බුදය අද දිනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට එළැඹෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Post Views: 11
Previous Post

කළු ගඟ මුවදොර ස්වභාවික පිහිටීමට යළි පත් කෙරේ : කැලිඩෝ වෙරළේ උග්‍ර ඛාදනය වැළැක්වීමට කැබිනට් අනුමැතිය

Next Post

රු, කෝටි 900ක මුල්‍ය වංචාවක් කර කැනඩාවට පැනගොස් සිටි ‘සිංහ කැපිටල්’ අධ්‍යක්ෂ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
රු, කෝටි 900ක මුල්‍ය වංචාවක් කර කැනඩාවට පැනගොස් සිටි ‘සිංහ කැපිටල්’ අධ්‍යක්ෂ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

රු, කෝටි 900ක මුල්‍ය වංචාවක් කර කැනඩාවට පැනගොස් සිටි 'සිංහ කැපිටල්' අධ්‍යක්ෂ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අධිවේගී මාර්ගවල  මුදාගැනීමේ මෙහෙයුම්  ශ්‍රී ලංකා ගුවන් හමුදාව  භාර ගනී

අධිවේගී මාර්ගවල මුදාගැනීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාර ගනී

19 April 2026
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ  දෙපාර්තමේන්තුවේ  සේවාවන් හෙට (20) සිට  යළි ඇරඹේ

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් හෙට (20) සිට යළි ඇරඹේ

19 April 2026

මිදිගම නිවසකට T-56 ප්‍රහාරයක්

19 April 2026
අලුත් අවුරුදු සමයේ  අධිවේගී මාර්ගවලින්  රුපියල් මිලියන 441 ක  වාර්තාගත ආදායමක්

අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 441 ක වාර්තාගත ආදායමක්

19 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෙවන පාසල් වාරය  හෙට (20)  ආරම්භ වේ

දෙවන පාසල් වාරය හෙට (20) ආරම්භ වේ

19 April 2026
ඉන්දීය උප ජනාධිපති සහ  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර නිල හමුවක්

ඉන්දීය උප ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර නිල හමුවක්

19 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved