ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හෙට (11) දින අධ්‍යාපන,ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරී භූමියේ ගෘහස්ත ක්‍රීඩාගාරය පිහිටි කාර්යාල පරිශ්‍රයේ විවෘත කිරීමට නියමිතයි.
2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත යටතේ වන වරදක් සම්බන්ධයෙන් විමර්ශන බලතල සහිත විශේෂ විමර්ශණ ඒකකය ස්ථාපිත කර ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.
දිලිනි සමන්මලි