• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ක්ලින් මෑන්ගේ වැඩ ලබන සිකුරාදා

17 January 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහව මේ වන විට පක්ෂ නායකත්වයෙන් ඉවත් කල යුතු බවට පක්ෂයේ එක් අභ්‍යන්තර පිරිසක් කටයුතු කරනු ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් පක්ෂයේ අභ්‍යන්තරයේ පිරිස් කියා සිටින්නේ රනිල් විශ්‍රාම ගත යුතු බවයි.

පක්ෂයේ නායකත්වය සජිත්ට ලබා දිය යුතු බවත් තරුණ නායකත්වය ගෙන කටයුතු කල යුතු බවයි. නමුත් පක්ෂයේ අභ්‍යන්තර කොතෙක් ගැටුම් ඇති වුව ද මේ වන විට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පවසා සිටින්නෙම මේ පැන නැගී තිබෙන ගැටළු අස්සේ නායකත්වය සජිත් හට ලබා දීම අවදානම් සහගත තත්ත්වයක් බවයි.

මන්ද මේ වන විට තරුණ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කල රන්ජන් රාමනායක වැනි පුද්ගලයින්ගේ හැසිරීම හේතුවෙන් පක්ෂයේ ඇති වු කැලැල ද මේ වන විට ඡන්ද වලට හානියක් බව එජාපයේ අභ්‍යන්තර ප්‍රකාශකයෙකු කියා සිටියේය.

මේ වන විට රන්ජන් සමඟ සංවාද පැවැත්වු මන්ත්‍රීවරුන් පවා බියට පත්ව ඇත්තේ ඔවුන් රනිල්ට මෙන්ම සජිත්ට ද විවිධ චෝදනා කරමින් හා හාසයට ලක් කළ නිසාවෙනි. රනිල්නම් කිසිදෙයක් ගනන් නොගන්නා කෙනෙකු වුවත් ප්‍රේමදාසය ඒවා සිතේ තබාගෙන නාම යෝජනා පවා නොදීමට කටයුතු කරනු ඇති බව කිහිප දෙනෙකු පවසා ඇති බව වාර්තා වේ.

ඒ අනුව තවදුරටත් රනිල්ව නායකත්වයේ තබා මෙම අර්බුධ විසදන තුරු සිටිය යුතු බව ඔවුන් විශ්වාස කරන බව එජාප අභ්‍යන්තර තොරතුරු ප්‍රකාශකයා කියා සිටියේය.

තත්ත්වය මෙසේ තිබිය දී රනිල් පාර්ශවයෙන් කල විමසීමකදී ඔහු සමීපතයෙකු අප වෙත කියා සිටියේ ඉදිරි දින කිහිප තුලදී එජාපයේ මේ ඇතිව තිබෙන තත්ත්වය මැඩ පැවැත්වීමට කටයුතු කරන බවයි. එම පුද්ගලයා අප වෙත කියා සිටියේ වැඩ නොකරන පිරිස් විසින් රනිල්ව ඉවත් කරන උත්සහාය පරාජයට පත් කරන බවයි.

නමුත් මේ වන විට පක්ෂ නායකත්වය කරු ජයසුරිය හට ලබා දීමට කටයුතු කල යුතු බව ඇතැමුන් කියා සිටිය ද ඔහුද ඇතැම් විට එය මඟ හරින තත්ත්වයට පත්ව ඇති බව දැන ගන්නට ඇත. කෙසේ නමුත් ඉදිරියේදී රනිල්ගේ හොඳ හොඳ වැඩ බලාගත හැකි බවයි එම පුද්ගලයා අප වෙත කියා සිටියේය.

මේ නායකත්වය වෙනුවෙන් කෑමොර දෙන බොහෝ දෙනෙකු වැඩ කල හැකි අය ද යන්න පිළිබඳ ගැටළුවක් බව ද එම තොරතුරු සපයන්නා අප වෙත කියා සිටියේය. කෙසේ නමුත් ලබන සිකුරදා දිනවන විට මෙම සියලු දේ වෙනස් වීමට බොහෝ ඉඩ කඩ ඇති බව රනිල්ගේ සමීපතයා අප වෙත වැඩිදුරටත් පවසා සිටියේය.

 

දිලිනි සමන්මලි

Post Views: 1
Previous Post

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිත ගැටලු ගැන ජනපති අවධානයට

Next Post

කොරගහන ආණ්ඩුවක් රටට වැඩක් නෑ – රාජ්‍ය අමාත්‍ය සෙනෙවිරත්න

editor

editor

Next Post

කොරගහන ආණ්ඩුවක් රටට වැඩක් නෑ - රාජ්‍ය අමාත්‍ය සෙනෙවිරත්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved