• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තා සවිබල ගැන්වීම පිළිබද යෝජිත පනත් කෙටුම්පත ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට අවධානය

25 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා සවිබල ගැන්වීමට අදාළව යෝජිත පනත් කෙටුම්පත පිළිබඳව ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානයට පසුගියදා ලක්විණි.

ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (Sexual and Gender Based Violence (SGBV) 2016-2020 ) විසඳීම සඳහා බහු ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීම පිළිබදවද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතීත්වයෙන් මෙම කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.

කමිටුවේදී නව පනත් කෙටුම්පතට අදාළව සාකච්ඡා කරන ලද සියලුම නිර්දේශ සති දෙකක් ඇතුළත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මේ සම්බන්ධව පත් කර ඇති විද්වත් කමිටුව වෙත යැවීමට ද මෙහිදී තීරණය විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍යවරුන් වන ගීතා කුමාරසිංහ, ඩයනා ගමගේ, පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, එරාන් වික්‍රමරත්න, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් පිරිසක්ද මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.

 

 

Proposed Bill entitled “Gender Equality and Women’s Empowerment” focused at the Select Committee of Parliament

The Select Committee of Parliament to look into and report to Parliament its recommendations to ensure gender equity and equality with special emphasis on looking into gender based discriminations and violations of women’s rights in Sri Lanka held discussions regarding the progress of drafting the proposed Bill entitled “Gender Equality and Women’s Empowerment” followed by a presentation to review findings on the implementation of the multi sectoral National Action Plan to address Sexual and Gender Based Violence (SGBV) 2016-2020.

These discussions were held at the said Select Committee chaired by Hon. (Dr.) Sudarshani Fernandopulle, Member of Parliament recently (20).

The Select Committee members agreed to send the draft inclusive of all recommendations discussed at the Select Committee to the expert committee assigned for the purpose within two weeks under the purview of the Ministry of Women and Child Affairs.

The Select Committee also acknowledged the progress of the implementation of the multi sectoral National Action Plan to address Sexual and Gender Based Violence (SGBV) 2016-2020 and directed and requested the Ministry of Women and Child Affairs to incorporate contextualized initiatives to the new plan.

Hon. Sajith Premadasa, Leader of the Opposition, State Ministers Hon. Geetha Kumarasinghe, Hon. Diana Gamage, Hon. Piyal Nishantha De Silva and Members of Parliament Hon. Chandima Weerakkody and Hon. Eran Wickramaratne, Chief of Staff and Deputy Secretary General of the Parliament Ms. Kushani Rohanadeera, officials and representatives representing relevant stakeholders were present at this Committee meeting held.

 

 

 

உத்தேச “பால்நிலை சமத்துவம் மற்றும் பெண்களை வலுப்படுத்தல்” சட்டமூலம் தொடர்பில் பாராளுமன்ற விசேட குழுவில் அவதானம்

 

இலங்கையில் பாலின அடிப்படையிலான பாகுபாடுகள் மற்றும் பெண்களின் உரிமைகள் மீறல்கள் குறித்து சிறப்பு கவனம் செலுத்துவதன் மூலம் பாலின ஒப்புரவு மற்றும் சமத்துவத்தை உறுதி செய்தல் பற்றி ஆராய்ந்து அதன் விதப்புரைகளை பாராளுமன்றத்திற்கு அறிக்கையிடுவதற்கான பாராளுமன்ற விசேட குழு, உத்தேச “பால்நிலை சமத்துவம் மற்றும் பெண்களை வலுப்படுத்தல்” சட்டமூலத்தை வரைபு செய்வதன் முன்னேற்றம் தொடர்பில் கலந்துரையாடலொன்றை நடத்தியது. 2016-2020 இல் பாலியல் மற்றும் பாலின அடிப்படையிலான வன்முறை (SGBV) தொடர்பான பல்துறை தேசிய செயற்திட்ட அமுலாக்கம் பற்றிய முன்னேற்ற மீளாய்வு முன்வைப்பை அடுத்து இந்தக் கலந்துரையாடல் இடம்பெற்றது.

விசேட குழு அதன் தலைவர் பாராளுமன்ற உறுப்பினர் கௌரவ (வைத்திய கலாநிதி) சுதர்ஷனி பர்னாந்துபுல்லே தலைமையில் அண்மையில் (20) கூடிய போதே இந்த கலந்துரையாடல் இடம்பெற்றது.

விசேட குழுவில் கலந்துரையாடப்பட்ட பரிந்துரைகள் அனைத்தையும் உள்ளடக்கிய வரைபை மகளிர் மற்றும் சிறுவர் அலுவல்கள் அமைச்சின் கீழ் உள்ள சம்பந்தப்பட்ட விடயம் தொடர்பாக நியமிக்கப்பட்டுள்ள நிபுணர்கள் குழுவுக்கு இரண்டு வாரங்களுக்குள் அனுப்புவதற்கு விசேட குழு உறுப்பினர்கள் இதன்போது இணங்கினர்.

பாலியல் மற்றும் பாலின அடிப்படையிலான வன்முறை (SGBV) 2016-2020 தொடர்பான பல்துறை தேசிய செயற்திட்ட அமுலாக்கத்தின் முன்னேற்றத்தை விசேட குழு அங்கீகரித்ததுடன், புதிய திட்டத்தில் சூழ்நிலைசார் விடயங்களை உள்ளடக்குமாறு மகளிர் மற்றும் சிறுவர் அலுவல்கள் அமைச்சிடம் கோரிக்கை விடுத்தது.

எதிர்கட்சித் தலைவர் கௌரவ சஜித் பிரேமதாச, இராஜாங்க அமைச்சர்களான கௌரவ கீதா குமாரசிங்க, கௌரவ டயனா கமகே, கௌரவ பியல் நிஷாந்த டி. சில்வா, பாராளுமன்ற உறுப்பினர்களான சந்திம வீரக்கொடி, கௌரவ எரான் விக்ரமரத்ன, பாராளுமன்ற பணியாட்கள் தொகுதியின் பிரதானியும் பிரதி செயலாளர் நாயகமுமான குஷானி ரோஹனதீர, அரச அதிகாரிகள் மற்றும் சம்பந்தப்பட்ட பங்குதாரர்களும் இந்தக் கூட்டத்தில் கலந்துகொண்டனர்.

 

 

Post Views: 20
Previous Post

බ්‍රිතාන්‍ය නව අගමැති ධුරයට රිෂි සුනක්

Next Post

ගැසට් පත්‍ර හතරකට අනුමැතිය – රජයේ මුදල් පිළිබද කාරක සභාව

editor

editor

Next Post

ගැසට් පත්‍ර හතරකට අනුමැතිය - රජයේ මුදල් පිළිබද කාරක සභාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved