• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාර්ක්ෂමව සංවර්ධන ඉලක්ක සපුරන්න – ජනපති නව ආණ්ඩුකාරවරුන්ට දන්වයි

11 January 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහජන සේවාවන් විධිමත් සහ කාර්යක්ෂම කරමින් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා සියලූ නව ආණ්ඩුකාරවරුන් ඝෘජු මැදිහත්වීම් ලබාදෙමින් වගකීම් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරින් සමග අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළ මෙන්ම ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘති පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට බදුන් විය.

පොදු ජනතාව ආර්ථීක සහ සමාජමය වශයෙන් නගා සිටුවමින් සමෘද්ධිමත් සහ යහපත් පුරවැසියෙකු බිහි කිරීමේ අරමුණ ඇතිව විශේෂ ව්‍යාපෘති රැසක් ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් මේ වන විට ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක කෙරේ.

රටේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් නිදහස් කර ගැනීමේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සහ පොදු මහජනතාව දූගී බවින් නිදහස් කර ගැනීමේ ග්‍රාමශක්ති ජාතික වැඩසටහන ඒ අතරින් ප්‍රමුඛ වෙයි. රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දරුවන් සුරකිමු ජාතික වැඩසටහනත්, පරිසර සංරක්ෂණය වෙනුවෙන් පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන සහ දේශීය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන මෙන්ම වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන මේ වන විට ජනාධිපති කාර්යාලයේ මෙහයවීමෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.

මෙම ජනවාරි 21 වනදා සිට 28 වනදා දක්වා සතිය මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ලෙස ප්‍රකාශයට පත් කර මත්ද්‍රව්‍ය භාවිතයේ ආදිනව පිළිබඳ සමාජය දැනුවත් කිරීමට වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. එහිදී පාසල් දරුවන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම පොදු ජනතාව ඉලක්ක කර ගනිමින් නිර්මාණාත්මක වැඩසටහන් සම්පාදනය පිළිබ`දව මෙහිදී අදාළ නිලධාරින්ගේ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබද සිය පෞද්ගලික අවධානය යොමු කරමින් දායකත්වය ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරුවන්, පළාත් ප්‍රධාන ලේකම්වරු ඇතුථ නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ ය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ තමා සෞඛ්‍ය අමාත්‍යවරයාව කටයුතු කරන අවදියේ සිටම මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙන ගිය සටන හේතුවෙන් අද මත්ද්‍රව්‍ය භාවිතය පිළිබ`ද ලෝකයේ සෙසු රටවලට වඩා අපේ රටේ නීති රීති දැඩිව පවතින බවත්, එම නීති රීති තවදුරටත් ශක්තිමත් කරමින් මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීමට තම ධූර කාලය තුළ ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවත්ය.

උතුරු නැගෙනහිර පළාත්වල මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් රජය විශේෂ වැඩසටහන් රැසක් කි්‍රයාවට නංවා තිඛෙන අතර, එහි ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.

මෙම පෙබරවාරි 18 වනදා සිට 23 වන දින දක්වා සතිය ග්‍රාමශක්ති ජාතික සතිය ලෙස ප්‍රකාශයට පත් කරමින් ග්‍රාමශක්ති වැඩසටහන ගම් 4000 ක් දක්වා ව්‍යාප්ත කිරීමේ ඉලක්කය සහිතව වැඩසටහන් රැසක් සම්පාදනය කර තිබේ. එම වැඩසටහන පිළිබ`දව ද මෙහිදී ආණ්ඩුකාරවරුන් දැනුවත් කරනු ලැබීය.

Post Views: 2
Previous Post

සමාජ ක්‍රියාකාරින්ගේ විරෝධතාව එජාපයේ විසින් මෙහෙය වු එකක් නොවෙයි ….. !

Next Post

ඇමති අශෝක්ගෙන් විශ්වවිද්‍යාල වරම් ලැබු දැරියකට අතහිත

editor

editor

Next Post

ඇමති අශෝක්ගෙන් විශ්වවිද්‍යාල වරම් ලැබු දැරියකට අතහිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025

Recent News

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved