ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වුණා.
අද (17) දින ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක මිල රුපියල් 379,200ක් සීමාවට පැමිණ තිබෙනවා.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 410,000ක් දක්වා ඉහළ ගිහින්.
Post Views: 10