• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෑම උයන්න කියලා මාව රූම් එකකට එක්කන් ගියා” ඉපලෝගම OICගේ කෙරුවාව

12 January 2026
in දේශීය, පුවත්, වෙනත්
කෑම උයන්න කියලා මාව රූම් එකකට එක්කන් ගියා” ඉපලෝගම OICගේ කෙරුවාව
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
පොලිස් නිලධාරීන් කියන්නේ මහජනතාවගේ ආරක්ෂකයෝ වුණත්, ඉපලෝගම ප්‍රදේශයෙන් වාර්තා වන මේ සිදුවීම ඇහුවාම නම් ඇඟ කිලිපොලා යනවා. තමන්ගේ වෙළඳසැලට වුණු හානියක් ගැන පැමිණිල්ලක් දාන්න පොලිසියට ගිය ව්‍යාපාරික කාන්තාවකට, ඉපලෝගම OIC ගෙන් අදහාගත නොහැකි කරදරයකට මුහුණ දෙන්න වෙලා කියලා දැන් තොරතුරු වාර්තා වෙනවා.
 
“කෑගැහුවොත් බල්ලා හපයි!” සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි. අදාළ කාන්තාවගේ පැමිණිල්ල විභාග කරන්න උදව් කරන මුවාවෙන් ඇයගේ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන තියෙනවා. ස්ථානාධිපතිවරයා, දිගින් දිගටම ඇයට කෝල් කරලා තියෙනවා. පහුගිය දෙසැම්බර් 04 වෙනිදා රෑ OIC කියල තියෙන්නෙ “මගේ නිල නිවසට කට්ටියක් එනවා, කෑම ටිකක් හදලා දෙන්න එන්න” කියලා.
 
පොලිස් ලොක්කා කරපු උදව් මතක් කරලා ඇයත් උදව්වට ගිහින්. හැබැයි නිල නිවසට ගියාමයි තේරිලා තියෙන්නේ ඒක ලොකු උගුලක් කියලා. “මම බොරුවක් කළේ” කියලා කියපු OIC, ගෙදර ඉන්න බල්ලව පෙන්වලා “කෑගැහුවොත් බල්ලා හපයි” කියලා තර්ජනය කරලා බලහත්කාරයෙන් ඇයව කාමරයකට ඇදගෙන ගිහින් අතවර කළා කියලා ඇය කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරලා තියෙනවා.
 
මේ ගැන මාධ්‍ය විමසද්දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක එස්. යූ. වුඩ්ලර් මහතා පවසා සිටියේ, සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ මේ ගැන විශේෂ පරීක්ෂණයක් දැනටමත් පටන් අරන් තියෙන බවයි. පොලිස් නිලධාරියා වැරදිකරු වුණොත් කිසිම සමාවක් නැතුව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සහතික වෙලා තියෙනවා.
 
Post Views: 15
Previous Post

ඉසුරුපාය ගිනියම් වෙයි! විමල් වීදි බැස හරිනිගේ අස්වීම ඉල්ලයි

Next Post

ඩොලර් මිලියන 15ක මදුරෝව පාවා දුන් 60ක් නිකරගුවාවේදී කොටු වෙයි !

Editor TTV News

Editor TTV News

Next Post
ඩොලර් මිලියන 15ක මදුරෝව පාවා දුන් 60ක් නිකරගුවාවේදී කොටු වෙයි !

ඩොලර් මිලියන 15ක මදුරෝව පාවා දුන් 60ක් නිකරගුවාවේදී කොටු වෙයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

1 March 2026
‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට  ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

1 March 2026
එමීර් රාජ්‍යයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් පිරිසකටත් සුළු තුවාල

එමීර් රාජ්‍යයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් පිරිසකටත් සුළු තුවාල

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved