• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකා – ඉරාන සටන් විරාමය ඉතා බිඳෙනසුලුයි

චීනයෙන් ලෝක ප්‍රජාවට ඉල්ලීමක්

13 April 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකා – ඉරාන සටන් විරාමය  ඉතා බිඳෙනසුලුයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර දැනට පවතින සටන් විරාමය “ඉතා බිඳෙනසුලු” මට්ටමක පවතින බව චීන විදේශ අමාත්‍ය වන්ග් යී (Wang Yi) අද (අප්‍රේල් 13) ප්‍රකාශ කළේය. පවතින සටන් විරාමය අඩපණ කරන හෝ ගැටුම් උත්සන්න කරන ඕනෑම ක්‍රියාවකට එක්සත්ව විරුද්ධ වන ලෙස ඔහු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
සිය පාකිස්තාන සගයා වන මොහොමඩ් ඉෂාක් ඩාර් (Mohammad Ishaq Dar) සමඟ පැවැති දුරකථන සාකච්ඡාවකදී චීන විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. එහිදී ඔහු අවධාරණය කළේ දැනට පවතින ප්‍රමුඛතම අවශ්‍යතාවය වන්නේ යළිත් සතුරුකම් ආරම්භ වීම වැළැක්වීම සහ දැඩි උත්සාහයකින් ලබාගත් මෙම සටන් විරාමයේ ගම්‍යතාවය ආරක්ෂා කර ගැනීම බවයි. ඇමෙරිකාව විසින් ඉරාන වරායන් අවහිර කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ කලාපීය උණුසුම ඉහළ ගොස් ඇති පසුබිමක චීනය මෙම ප්‍රකාශය සිදු කර තිබේ.
Post Views: 17
Previous Post

හංගේරියානු මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ යුක්රේනයට එල්ල වූ යුරෝපා සංගම් බාධක ඉවත් වෙයි

Next Post

ලාංකික කාන්තාවකට සහ පොලිස් නිලධාරියෙකුට පහරදුන් යුක්‍රේන කාන්තාව රක්ෂිත බන්ධනාගාරයට

Editor TTV News

Editor TTV News

Next Post
ලාංකික කාන්තාවකට සහ  පොලිස් නිලධාරියෙකුට පහරදුන්  යුක්‍රේන කාන්තාව රක්ෂිත බන්ධනාගාරයට

ලාංකික කාන්තාවකට සහ පොලිස් නිලධාරියෙකුට පහරදුන් යුක්‍රේන කාන්තාව රක්ෂිත බන්ධනාගාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved