කිරි තේ කෝප්පයක මිල අද (01) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසා සිටින්නේ මෙම කිරි පිටි මිල ඉහළ යාම නිසා මෙම තීරණය ගත් බවයි
අද සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල ගණන් 4.7% කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් පසුගිය 18 වනදා තීරණය කර තිබුණා.