• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලාස් වේගාස්හි ගුරු භීෂණය කුඩා දැරියන්ට පිහියෙන් ඇනීමට තැත් කළ සහ අනිසි ලෙස හැසිරුණු ගුරුවරයෙක් අත්අඩංගුවට

20 March 2026
in පුවත්, විදෙස්
ලාස් වේගාස්හි ගුරු භීෂණය කුඩා දැරියන්ට පිහියෙන් ඇනීමට තැත් කළ සහ අනිසි ලෙස හැසිරුණු ගුරුවරයෙක් අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර වින්ග් ඇන්ඩ් ලිලී ෆොන්ග් (Wing and Lilly Fong) ප්‍රාථමික විද්‍යාලයේ පස්වන ශ්‍රේණියේ ගුරුවරයෙකු වන 51 හැවිරිදි කා නැම් න්ගුයෙන් (Kha Nam Nguyen), සිය පන්තියේ සිසුවියන්ට ලිංගික හිරිහැර කිරීම සහ මාරාන්තික ආයුධ පෙන්වා බිය ගැන්වීම සම්බන්ධයෙන් චෝදනා ලබා අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණ ලේඛනවලට අනුව මොහු පන්තියේ දැරියන්ට “Gold Diggers” ලෙස අපහාස කර ඇති අතර ඔවුන්ව බලහත්කාරයෙන් තම උකුලේ වාඩි කරවා ගැනීමට විවිධ “විකෘති ක්‍රීඩා” නිර්මාණය කර ඇති බව හෙළි වී ඇත. මීට අමතරව පන්තියේ විදුලි බුබුළු නිවා දමා විශාල පිහියක් අතැතිව “Knife-tag” නම් ක්‍රීඩාවක නිරත වෙමින් සිසුන් පසුපස හඹා ගොස් ඔවුන්ට පිහියෙන් ඇනීමට තැත් කරන බව පවසමින් බිය ගන්වා ඇති බව ද වාර්තා වේ.
සිසුන් කළ පැමිණිලිවලට අනුව මෙම ගුරුවරයා “Teddy Bear” නමැති ක්‍රීඩාවක් මුවාවෙන් තමන් බොරුවට හඬන බව පෙන්වමින් සිසුවියන් ලවා තමා වැළඳ ගැනීමට සලස්වා ඇති අතර ඉන් මිදී යාමට උත්සාහ කරන දැරියන්ව බලහත්කාරයෙන් අල්ලාගෙන තිබේ. ඇතැම් අවස්ථාවලදී සිසුන්ගේ ඩෙස්ක් පුටු පෙරළමින් සහ පොත්වලින් පහර දෙමින් සිය කෝපය මුදා හැර ඇති මොහු, සිසුවියන් කිසිවෙකු හෝ ප්‍රේම සබඳතා පවත්වන බව දැනගතහොත් ඔවුන්ගේ කොණ්ඩය කපා දමන බවට ද තර්ජනය කර ඇත. මෙම ගුරුවරයාගේ හැසිරීම් පිළිබඳව අනෙක් ගුරුවරුන් පවා මීට පෙර විද්‍යාලයේ පරිපාලනයට පැමිණිලි කර ඇති අතර ඔහු තමන්ට ද අනවශ්‍ය තෑගි ලබා දෙමින් අපහසුතාවයට පත් කළ බව එක් ගුරුවරියක් ප්‍රකාශ කර තිබේ.
මාර්තු 10 වනදා අත්අඩංගුවට ගත් න්ගුයෙන්ට එරෙහිව ළමා අපයෝජන චෝදනා හතක් සහ බාලවයස්කරුවන් සමඟ නීතිවිරෝධී සම්බන්ධතා පැවැත්වීමේ චෝදනා හතක් යටතේ නඩු පවරා ඇත. විමර්ශන නිලධාරීන් හමුවේ ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා මේ සියල්ල කළේ පන්තියේදී “විනෝදයක්” (being funny) ලබා දීමට මිස කිසිවෙකුට හානි කිරීමට නොවන බවයි. කෙසේ වෙතත් සිසුවියන් පවසා ඇත්තේ ඔහුගේ අධික කෝපය සහ හැසිරීම් හේතුවෙන් තමන් නිරන්තරයෙන් බියෙන් පසු වූ බවයි.
Post Views: 9
Previous Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල වූ ඉරාන බැලිස්ටික් මිසයිල 4ක් සහ ඩ්‍රෝන යානා 26ක් ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කෙරේ

Next Post

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 375.72 කින් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ කොටස් වෙළෙඳපොළේ  සියලු කොටස් මිල දර්ශකය  ඒකක 375.72 කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 375.72 කින් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුරෝපා සංගමය  ගුවන්යානා ඉන්ධන තොග රැස්කර  බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි  අවධානය යොමු කරයි

යුරෝපා සංගමය ගුවන්යානා ඉන්ධන තොග රැස්කර බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි අවධානය යොමු කරයි

22 April 2026
පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

22 April 2026

පාස්කු ප්‍රහාරයේ 8 වැනි සැමරුමට පෙර කුමන්ත්‍රණකරුවන් නීතිය හමුවට සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කෙරේ

22 April 2026
සෞඛ්‍ය අමාත්‍යාංශයේ  හිටපු ප්‍රධාන නීති නිලධාරියා  රක්ෂිත බන්ධනාගාරයට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියා රක්ෂිත බන්ධනාගාරයට

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුරෝපා සංගමය  ගුවන්යානා ඉන්ධන තොග රැස්කර  බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි  අවධානය යොමු කරයි

යුරෝපා සංගමය ගුවන්යානා ඉන්ධන තොග රැස්කර බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි අවධානය යොමු කරයි

22 April 2026
පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved