• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කිසිම විටෙක ව්‍යවස්ථාවට පටහැනි ජාතික ආණ්ඩුවක් හදන්නේ නැහැ

20 February 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කිසිම විටෙක ව්‍යවස්ථාවට පටහැනි ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නැති බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දැදිගම ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පැවරීමේ හා වැඩ ආරම්භ කිරීමේ උත්සව මාලාවකට එක් වෙමින්.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ දිනවල ජාතික ආණ්ඩුව ගැන විවිධ මතවාද විවාද සිදුවෙමින් පවතිනවා. එක්සත් ජාතික පෙරමුණ ජාතික ආණ්ඩු සංකල්පය හැදුවේ විනිවිද භාවයෙන් යුක්තවයි. පාර්ලිමේන්තුවේ සම්මත කල 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සියළු නීති රීති යටතේ පමණයි ජාතික ආණ්ඩුවක් හදන්නේ. කිසිම විටෙක ව්‍යවස්ථාවට පටහැනිව ජාතික ආණ්ඩුවක් හදන්නේ නැහැ. ජාතික ආණ්ඩුවක් හදන්නේ තනි පක්ෂයක් සමඟ නොවෙයි. වර්ථමාන රජය සමඟ එක්ව කටයුතු කිරීමට විශාල පිරිසක් බලාපොරොත්තුවේ සිටිනවා. විවිධ මත දරන අය තේරුම් අරගෙන තිඛෙනවා මේ ආණ්ඩුවට ශක්තිය ලබා දී පොදු වැඩපිලිවෙළක් තුලින් රට ඉදිරියට රැගෙන යායුතු බවට. මේ රට හදන්න නම් පළමුවෙන්ම ඉදිරි කාලය තුලදී රට තුල දේශපාලන ස්ථාවරත්වයත්, දේශපාලන බලයත් ගොඩනඟා රට පිලිබඳ විශ්වාසයක් ඇති කල යුතු වෙනවා. එම විශ්වාසය ඇති කරන්න නම් ජාතික ආණ්ඩු වැඩපිලිවෙල රටතුල ක්‍රියාත්මක කළ යුතු වෙනවා. රටට ආදරය කරන අනෙකුත් පක්ෂවල අයත් ඉදිරියේදී රජයට එක්වීමට නියමිතයි. පසුගිය ඔක්තෝබර් මාසයේ සිද්ධියත් සමඟ ඇතිවූ දින 51 ආණ්ඩුවෙන් පසුව යලි එක්සත් ජාතික පක්ෂ රජය පිහිට වූ පසු සති දෙකක් තුල මේ රටේ රුපියල යලි ශක්තිමත් වුණා. විදේශීය සංචාරකයන්ගේ පැමිණීම වැඩි වුණා. රටේ ආදයම්, ආයෝජන වැඩි දියුණු වුණා. රජය ස්ථාවර වීම හේතු කොටගෙන ආදායම් ක්‍රම වර්ධනය වුනා. ජනතාව තුල, ආයෝජකයන් තුල විශ්වාසය තහවුරු වුණා.

පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින්, ජාතික ආණAඩු ගැන හිතන්නේ නැතුව හැම කෙනෙක්ම ඇමතිවරු කළා. එදා ඇමති ධුර 98ක් විතර පත් කළා. දේශපාලන පක්ෂ කඩලා භේද භින්න කරලා තමයි එදා ආණ්ඩුව ඇමතිකම් ලබා දුන්නා. එහෙම කරලා තමයි ආණ්ඩුව රැක ගත්තේ. නමුත් එක්සත් ජාතික පක්ෂය එහෙම කරන්නේ නැහැ. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ ලබා දී රටේ අවශ්‍යතාවය ගැන හිතලයි ක්‍රියාකරන්නේ. විවිධ දේශපාලන පක්ෂවල නියෝජනයකට ඉඩ ලබාදී රට ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් කැප වෙනවා.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

ආපනශාලා හිමියන්ගේ හිටපු සභාපති රැකවරණය ඉල්ලා අගමැතිට ලියයි

Next Post

ගෙවල් දෙන්නේ පැල්පත්වාසී දුගීන්ට පමණයි – ඇමති පාඨලි

editor

editor

Next Post

ගෙවල් දෙන්නේ පැල්පත්වාසී දුගීන්ට පමණයි - ඇමති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

12 June 2025
සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

12 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

12 June 2025
පොරොන්දම සහ මරණය

පොරොන්දම සහ මරණය

12 June 2025

Recent News

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

12 June 2025
සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

12 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

12 June 2025
පොරොන්දම සහ මරණය

පොරොන්දම සහ මරණය

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

12 June 2025
සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

12 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved