කෙසෙල් වලින් රසවත් පුඩිමක් හදමුද?
මේක හදන්න ඔනි වෙන්නෙ කෙසෙල් ගෙඩි 3 ක් , සීනි (අවශ්‍ය නම් පමණක්) කොකෝවා පවුඩර් මේස හැදි 2, ජෙලටින් 30 ග්‍රෑම් සහ තද උණු වතුර මිලි. 150 ක් විතරයි
- දැන් හදමු
මුලින්ම අපි ජෙලටින් ටිකට වතුර එකතු කරලා දියකරගන්න ඔිනි. ඊට පස්සෙ කෙසෙල් ගෙඩි සහ කොකෝපා පවුඩර් බ්ලෙන්ඩර් කරගන්න. කැමති නම් සීනිත් රස අනුව යොදා ගන්න පුලුවන්. ඊට පස්සේ හදාගත්ත ජෙලටින් ටිකත් එකතු කරගන නැවත හොදින් බ්ලෙන්ඩ් කරගන්න ඔිනි. දැන් පෑන් එකකට බටර් හෝ තෙල් පොඩ්ඩක් තවරලා මිශ්‍රණය එකතු කරලා ශීත කරනයේ සෙට් වෙනතුරු තියාගන්න.