කොස්වත්ත කිරිමැටියාන ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක ජලය පිරී තිබූ මට්ටා වළකට වැටීමෙන් වයස අවුරුදු එකහමාරක බිළිඳෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය බිළිඳාගේ දෙමාපියන් එම කර්මාන්ත ශාලාවේම සේවය කරන පිරිසක් බවත්, සිදුකළ සෝදිසියකදී මට්ටා වළ තුළ තිබී දරුවා සොයාගෙන ඇත.
Post Views: 2