කොළඹ ප්‍රසිද්ධ හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු එම හෝටලයේ කාමරයක නවාතැන් ගෙන සිට ඇති බව ද වාර්තා වී ඇත.
කෙසේ වෙතත් ඔහු විසින් මිය යෑමට මත්තෙන් ලියන ලද ලිපියක් ද සොයාගැනීමට හැකිව තිබේ.
එහි සඳහන්ව ඇත්තේ, “සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සියි…හැමදාම මන් හිතින් විඳවනවා…” යනුවෙනි.