• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

21 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර දෙවන වටයේ ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීම අද (20) කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී දෙරට අතර පවතින ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, 2030 වසර වන විට ද්විපාර්ශ්වික වෙළඳාම ඇමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කර ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා සහ බ්‍රසීල විදේශ අමාත්‍යාංශයේ ආසියා සහ පැසිෆික් කලාපීය ලේකම් තානාපති සූසන් ක්ලීබෑන්ක් යන මහත්මීන්ගේ සම සභාපතිත්වයෙන් පැවැති මෙම සාකච්ඡා මගින් 2022 වසරේ සිට ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කෙරිණි.
+1
ආරක්ෂක, නීතිය ක්‍රියාත්මක කිරීම, මිනිස් ජාවාරම් මර්දනය, ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ රාජ්‍යතාන්ත්‍රික පුහුණුව යන ක්ෂේත්‍රවලට අදාළ ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමට මෙහිදී තීරණය කර තිබේ. එසේම බ්‍රසීල සහයෝගීතා නියෝජිතායතනයේ (ABC) දායකත්වයෙන් කිරි පට්ටි පාලනය සහ උක් වගාව ආශ්‍රිත තාක්ෂණික ව්‍යාපෘති සඳහා ඉදිරියේදී අත්සන් තැබීමට ද දෙරටම සූදානමින් සිටී. මෙම හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉදිරි බ්‍රසීල සංචාරය පිළිබඳව ද මූලික සැලසුම් සාකච්ඡා වී ඇති අතර, දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම් යළි පණ ගැන්වීමට ද එකඟ විය.
බ්‍රසීල පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජිත කණ්ඩායමක් ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත අතර කෘෂිකර්මය, වරාය සහ නාවික කටයුතු මෙන්ම ක්‍රීඩා යන අංශවලින් නව සහයෝගීතා අවස්ථා ද හඳුනාගෙන ඇත. අනතුරුව තානාපති සූසන් ක්ලීබෑන්ක් මහත්මිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද හමුවී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව සිය කැමැත්ත පළ කළාය.
Post Views: 21
Previous Post

ඇමෙරිකානු මැරීන් භටයන් සහ ප්‍රහාරක නෞකා මැදපෙරදිගට

Next Post

ගුවන් යානය මාරු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ගුවන් යානය මාරු වෙයි

ගුවන් යානය මාරු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

25 November 2026
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

25 November 2026
HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

25 November 2026
Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

25 November 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

25 November 2026
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

25 November 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved