• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ වරාය ආසියාවේ ඉහළම නාවික කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ සංවර්ධන කටයුතු ඇරඹෙයි

10 February 2026
in දේශීය, පුවත්
කොළඹ වරාය  ආසියාවේ ඉහළම නාවික කේන්ද්‍රස්ථානය  බවට පත්කිරීමේ සංවර්ධන කටයුතු ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ආසියාවේ ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානය බවට කොළඹ වරාය පත්කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය අද (09) නිල වශයෙන් ආරම්භ විය. ජාතික ආර්ථිකයේ ප්‍රධානතම ශක්තියක් බවට කොළඹ වරාය පත්කිරීම රජයේ දැඩි අරමුණ බව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කළේය.
මෙම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ කොළඹ වරාය වෙත නවීන තාක්ෂණය හඳුන්වාදීම සඳහා ඇමරිකානු සමාගම් 6ක් සිය දායකත්වය ලබාදීමට මෙරටට පැමිණ සිටී. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු ලොව නවීනතම නාවික තාක්ෂණික ක්‍රමවේද මෙරටට හඳුන්වාදීම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණයි.
අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

හිටපු ජනාධිපති ගෝඨාභයට CID හමුවේ පෙනී සිටින ලෙස සිතාසි

Next Post

2026 පාපන්දු ලෝක කුසලානය මුවාවෙන් සිදුවන වීසා වංචා ගැන කැනඩාවෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ  සාමාජික ධුරයකට නාමයෝජනා කැඳවයි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ සාමාජික ධුරයකට නාමයෝජනා කැඳවයි

10 February 2026
ජාත්‍යන්තර ජනකළා උළෙල මහනුවරදී: එස්තෝනියානු නර්තන ශිල්පීන් කටුනායකට පැමිණෙයි

ඩුබායිහි සිට මත්ද්‍රව්‍ය මෙහෙයවන “දුලාන්” සහ “සුන්නා”ගේ  සමීපතමයෙකු ගම්පහදී කොටු වෙයි!

කොටියාගල බලපත්‍ර නොමැතිව  මැණික් ගැරූ සැකකරු උපකරණ පිටින්ම පොලිස් දැලේ!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇබ්බැහි වීමේ යන්ත්‍ර නිපදවූ බවට ඉන්ස්ටග්‍රෑම් සහ යූටියුබ් හිමිකරුවන්ට කැලිෆෝනියා අධිකරණය හමුවේ චෝදනා

10 February 2026
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ  සාමාජික ධුරයකට නාමයෝජනා කැඳවයි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ සාමාජික ධුරයකට නාමයෝජනා කැඳවයි

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved