• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගංජා මතේ ප්‍රමාණය මනිනත් මීටරයක්… සෞඛ්‍ය අවදානම හඳුනාගැනීමට නව සොයාගැනීමක්

26 January 2026
in දේශීය, පුවත්
ගංජා මතේ ප්‍රමාණය මනිනත් මීටරයක්… සෞඛ්‍ය අවදානම හඳුනාගැනීමට නව සොයාගැනීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මත්පැන් පානය කිරීමේදී එහි ප්‍රබලතාව මැනීමට භාවිත කරන ‘සම්මත පානය’ (Standard Drink) නමැති ඒකකයට සමානව, කංසා භාවිතයේදී එහි ප්‍රබලතාව සහ සෞඛ්‍ය අවදානම මැනිය හැකි නව සම්මත ඒකකයක් හඳුන්වා දීමට බ්‍රිතාන්‍යයේ බාත් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සමත් වී තිබේ.
ඖෂධීය සහ විනෝදාත්මක කටයුතු සඳහා ලොව පුරා කංසා භාවිතය නීතිගත වෙමින් පවතින පසුබිමක, පාරිභෝගිකයන්ට තමන් ලබාගන්නා ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලබා දී මානසික හා ශාරීරික හානි අවම කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. කංසා වල අඩංගු ප්‍රධාන මත්කාරක රසායනය වන ‘ටෙට්‍රාහයිඩ්‍රොකැනබිනෝල්’ (THC) ප්‍රමාණය පදනම් කර ගනිමින් මෙම මිනුම් දණ්ඩ සකස් කර ඇති අතර, ගංජා භාවිතා කරන වාර ගණනට වඩා එහි අඩංගු THC ප්‍රමාණය සෞඛ්‍ය අවදානම තීරණය කරන ප්‍රධාන සාධකය බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
“Addiction” විද්‍යාත්මක සඟරාවේ පළ වූ මෙම අධ්‍යයනයට අනුව, එකම බරින් යුත් කංසා සුරුට්ටු දෙකක වුවද ප්‍රබලතාව අනුව අඩංගු මත් ගතිය බෙහෙවින් වෙනස් විය හැකිය. නිදසුනක් ලෙස, ග්‍රෑම් 0.45ක බරින් යුත් සුරුට්ටුවක ප්‍රබලතාව අනුව THC ඒකක 3.78 සිට 12.78 දක්වා විශාල පරාසයක වෙනස් විය හැකි බව හෙළි වී තිබේ.
කංසා භාවිතය නිසා ඇති වන ඇබ්බැහිය හෙවත් ‘ගංජා භාවිත ආබාධ’ (CUD) වළක්වා ගැනීම සඳහා වැඩිහිටියෙකු සතියකට භාවිතා කරන ප්‍රමාණය THC ඒකක 8කට වඩා අඩු විය යුතු බව පර්යේෂකයන්ගේ නිර්දේශයයි.
මෙම සීමාව ඉක්මවා යන පුද්ගලයන්ගෙන් 70%ක්ම විවිධ මානසික හා ශාරීරික ගැටලුවලට මුහුණ දෙන බව හෙළි වී ඇති අතර, මෙම නව ඒකකය හඳුන්වා දීම මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.
Post Views: 3
Previous Post

සතිය ආරම්භයේදීම ඩොලරය ඉහළට : විකුණුම් මිල රු. 313 ඉක්මවයි

Next Post

ශ්‍රී ලංකාවේ වැඩිහිටි පරපුර මුහුණ දෙන නිහඬ මානසික අර්බුදය

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ වැඩිහිටි පරපුර මුහුණ දෙන නිහඬ මානසික අර්බුදය

ශ්‍රී ලංකාවේ වැඩිහිටි පරපුර මුහුණ දෙන නිහඬ මානසික අර්බුදය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

1 March 2026
‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට  ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

1 March 2026
එමීර් රාජ්‍යයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් පිරිසකටත් සුළු තුවාල

එමීර් රාජ්‍යයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් පිරිසකටත් සුළු තුවාල

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved