• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගමට යන අයට විශේෂ දැනුම්දීමක් !

8 April 2025
in දේශීය, පුවත්
ගමට යන අයට විශේෂ දැනුම්දීමක් !
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය 10ක් ධාවනයට එක්කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පවසා සිටිනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා  පවසා සිටියේ දුම්රිය ආසන වෙන්කර ගැනීමේ පහසුකම් ඇති දුම්රිය සඳහා මේ වනවිට එම පහසුකම අන්තර් ජාලයට යොමුකර ඇති බව යි.

“විශේෂ දුම්රියක් ආරම්භ කරනවා New Year Special Night Mail Train කියලා කොළඹ කොටුවේ සිටි බදුල්ල බලා දුම්රියක් ආරම්භ කරනවා. කොළඹ කොටුවෙන් පස්වරු 7.30ට තමයි මේ දුම්රිය ධාවනය ආරම්භ කරන්නේ මෙම දුම්රිය අප්‍රේල් 11, 12, 19 සහ 20 දිනවල ධාවනය වෙනවා. ඒකට සමගාමීව බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් දුම්රියක් පැමිණෙනවා.”

අවුරුදු සමයේ ගාල්ලේ සිට අනුරාධපුරය දක්වා දුම්රියක් ක්‍රියාත්ම කරන්න බලාපොරොත්තු වෙනවා. ගාල්ලෙන් පෙ.ව 4.00 ආරම්භ කරන මේ දුම්රිය අප්‍රේල් මස 12 සහ 13 දිනවල ධාවනය සඳහා අපි යොදවනවා.  කොළඹ කොටුවේ සිට ගාල්ල දක්වා පස්වරු 3.00ට දුම්රියක් ක්‍රියාත්මක කරනවා අප්‍රේල් 12 සහ 13 යන දිනවලදී. අප්‍රේල්  11, 12, 16 සහ 21 යන දිනවලදී ගාල්ලේ සිට පෙරවරු 6.10ට දුරම්රියක් ආරම්භ කරලා කොළඹ කොටුව දක්වා ධාවනය කරනවා. කොළඹ කොටුවේ සිට කංකසන්තුරය දක්වා, කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත දක්කවා විශේෂ දුම්රිය ධාවනය සඳහා යොදවනවා.” 

Post Views: 22
Previous Post

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Next Post

කටුනායකත් වෙඩි තියයි !

Editor TTV News

Editor TTV News

Next Post
අදත් වෙඩි තැබීමක්

කටුනායකත් වෙඩි තියයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved