• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගමට යන අයට විශේෂ දැනුම්දීමක් !

8 April 2025
in දේශීය, පුවත්
ගමට යන අයට විශේෂ දැනුම්දීමක් !
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය 10ක් ධාවනයට එක්කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පවසා සිටිනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා  පවසා සිටියේ දුම්රිය ආසන වෙන්කර ගැනීමේ පහසුකම් ඇති දුම්රිය සඳහා මේ වනවිට එම පහසුකම අන්තර් ජාලයට යොමුකර ඇති බව යි.

“විශේෂ දුම්රියක් ආරම්භ කරනවා New Year Special Night Mail Train කියලා කොළඹ කොටුවේ සිටි බදුල්ල බලා දුම්රියක් ආරම්භ කරනවා. කොළඹ කොටුවෙන් පස්වරු 7.30ට තමයි මේ දුම්රිය ධාවනය ආරම්භ කරන්නේ මෙම දුම්රිය අප්‍රේල් 11, 12, 19 සහ 20 දිනවල ධාවනය වෙනවා. ඒකට සමගාමීව බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් දුම්රියක් පැමිණෙනවා.”

අවුරුදු සමයේ ගාල්ලේ සිට අනුරාධපුරය දක්වා දුම්රියක් ක්‍රියාත්ම කරන්න බලාපොරොත්තු වෙනවා. ගාල්ලෙන් පෙ.ව 4.00 ආරම්භ කරන මේ දුම්රිය අප්‍රේල් මස 12 සහ 13 දිනවල ධාවනය සඳහා අපි යොදවනවා.  කොළඹ කොටුවේ සිට ගාල්ල දක්වා පස්වරු 3.00ට දුම්රියක් ක්‍රියාත්මක කරනවා අප්‍රේල් 12 සහ 13 යන දිනවලදී. අප්‍රේල්  11, 12, 16 සහ 21 යන දිනවලදී ගාල්ලේ සිට පෙරවරු 6.10ට දුරම්රියක් ආරම්භ කරලා කොළඹ කොටුව දක්වා ධාවනය කරනවා. කොළඹ කොටුවේ සිට කංකසන්තුරය දක්වා, කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත දක්කවා විශේෂ දුම්රිය ධාවනය සඳහා යොදවනවා.” 

Post Views: 46
Previous Post

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Next Post

කටුනායකත් වෙඩි තියයි !

Editor TTV News

Editor TTV News

Next Post
අදත් වෙඩි තැබීමක්

කටුනායකත් වෙඩි තියයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved