• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුජරාට් දේශයෙන් වැඩම කළ සර්වඥ ධාතූන් වහන්සේට ප්‍රථම මල් පූජාව ජනපතිගෙන්

5 February 2026
in දේශීය, පුවත්
ගුජරාට් දේශයෙන් වැඩම කළ සර්වඥ ධාතූන් වහන්සේට ප්‍රථම මල් පූජාව  ජනපතිගෙන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ඓතිහාසික “ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ” වන්දනා කිරීමේ මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට්හි ‘දෙව්නි මෝරි’ පුරාවිද්‍යා භූමියෙන් හමුවූ මෙම ධාතූන් වහන්සේ, මීට පෙර කිසිදු අවස්ථාවක ඉන්දියාවෙන් පිටතට වැඩම කරවා නොමැති වීම විශේෂත්වයකි. කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට වැඩම කළ ධාතූන් වහන්සේ විශේෂ රථ පෙරහැරකින් ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා විසින් ප්‍රථම මල් පූජාව සිදු කරමින් මහජන වන්දනාව සඳහා අවස්ථාව සලසා දෙන ලදී.
ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා ඇතුළු ඉන්දීය රජයේ විශේෂ නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම පුණ්‍යෝත්සවය ඉන්දු-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ. හෙට (05) උදෑසන සිට පෙබරවාරි 11 වැනිදා දක්වා පුරා දින 7ක් පැය 24 පුරාම මෙම සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට මෙරට ජනතාවට අවස්ථාව හිමිවේ. මේ සඳහා ගංගාරාම විහාරස්ථානයේ විශේෂ ආරක්ෂක සහ පහසුකම් සලසා ඇති අතර, දෙරටේම මහා සංඝරත්නය සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු මෙම ආරම්භක අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

දකුණු කොරියාවේ ජනප්‍රිය “Seet-ch” සංගීත කණ්ඩායම පළමු වරට ශ්‍රී ලංකාවට: කටුනායකදී උණුසුම් පිළිගැනීමක්

Next Post

බදුල්ලේ ආපනශාලාවක ගින්නක්

Editor TTV News

Editor TTV News

Next Post
බදුල්ලේ ආපනශාලාවක ගින්නක්

බදුල්ලේ ආපනශාලාවක ගින්නක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනෝද චාරිකාවක් ඇවිත් හෝටල් පිහිනුම් තටාකයේ ගිලී  මාලඹේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

විනෝද චාරිකාවක් ඇවිත් හෝටල් පිහිනුම් තටාකයේ ගිලී මාලඹේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

5 February 2026
ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ දායකත්වය දකුණු කොරියාවේ ඇගයීමට

ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ දායකත්වය දකුණු කොරියාවේ ඇගයීමට

5 February 2026
ඔබ ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයාගේ ලියාපදිංචිය  තහවුරු කර ගන්නේ කෙසේ ද?

ඔබ ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයාගේ ලියාපදිංචිය තහවුරු කර ගන්නේ කෙසේ ද?

5 February 2026
චීන – ඇමරිකානු නායකයෝ තීරණාත්මක දුරකථන සංවාදයක

චීන – ඇමරිකානු නායකයෝ තීරණාත්මක දුරකථන සංවාදයක

5 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනෝද චාරිකාවක් ඇවිත් හෝටල් පිහිනුම් තටාකයේ ගිලී  මාලඹේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

විනෝද චාරිකාවක් ඇවිත් හෝටල් පිහිනුම් තටාකයේ ගිලී මාලඹේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

5 February 2026
ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ දායකත්වය දකුණු කොරියාවේ ඇගයීමට

ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ දායකත්වය දකුණු කොරියාවේ ඇගයීමට

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved