• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුරු සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසය 8 වන දිනටත්

අද ජනාධිපති සමඟ තීරණාත්මක සාකච්ඡාවක්

3 February 2026
in දේශීය, පුවත්
ගුරු සංවර්ධන නිලධාරීන්ගේ  මාරාන්තික උපවාසය 8 වන දිනටත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරී සංගමය ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (03) 8 වන දිනටත් කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ක්‍රියාත්මක වේ. මෙම සටනට සහාය පළ කරමින් ඊයේ (02) දිවයින පුරා විසිරී සිටින ගුරු සංවර්ධන නිලධාරීන් දහස් ගණනක් සහභාගී වූ දැවැන්ත උද්ඝෝෂණයක් කොටුව දුම්රියපළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැවැත්විණි. උද්ඝෝෂණය සඳහා පැමිණි බස් රථවලට පොලීසිය මාර්ග බාධක යොදමින් බාධා කළ බවට සංගමයේ ලේකම් විරාජ් මනුරංග මහතා චෝදනා කරන අතර, ජයග්‍රහණයෙන් තොරව මෙම සටන අත්නොහරින බව ඔහු අවධාරණය කළේය.
මේ අතර මාරාන්තික උපවාසයේ නිරතව සිටි නිලධාරීන් දෙදෙනෙකු දැඩි ලෙස රෝගී වීම හේතුවෙන් ඊයේ රෝහල්ගත කළ අතර, ඔවුන් වෙනුවට තවත් නිලධාරීන් දෙදෙනෙකු උපවාසයට එක්ව තිබේ. අද දිනයේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී තමන්ට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩව සටන් කරන බව වෘත්තීය සමිති නායකයෝ පවසති. උපවාසය පවතින ප්‍රදේශය අවට පොලිස් ආරක්ෂාව දැඩි කර ඇති අතර, විරෝධතාව හේතුවෙන් කොටුව ප්‍රදේශයේ රථවාහන තදබදයක් ද නිර්මාණය වී ඇත.
Post Views: 2
Previous Post

බරපතල දුෂණ චෝදනා රැසක් සමග කථානායකට එරෙහිව හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Next Post

මහනුවර උසස් බාලිකාවේ ත්‍යාග ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍යාංශ නියමයෙන් හදිසියේ නතර වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින්  ලසිත් මාලිංග  වේග පන්දු පුහුණුකරු ලෙස  අනිද්දා සිට එක්වෙයි

20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින් ලසිත් මාලිංග වේග පන්දු පුහුණුකරු ලෙස අනිද්දා සිට එක්වෙයි

3 February 2026
හොරණ – කොළඹ 120 පෞද්ගලික බස් වර්ජනය  දෙවන දිනටත්:  මගීන් දැඩි අපහසුතාවක

ඉන්දියාවේ  ‘දෙව්නිමෝරි’ සර්වඥ ධාතූන් වහන්සේලා හෙට සිට කොළඹදී ප්‍රදර්ශනය කෙරේ

තායිලන්ත සංචාරකයින්  2,117ක් රැගත්  සුඛෝපභෝගී නෞකාවක්  හම්බන්තොට වරායට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින්  ලසිත් මාලිංග  වේග පන්දු පුහුණුකරු ලෙස  අනිද්දා සිට එක්වෙයි

20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින් ලසිත් මාලිංග වේග පන්දු පුහුණුකරු ලෙස අනිද්දා සිට එක්වෙයි

3 February 2026
හොරණ – කොළඹ 120 පෞද්ගලික බස් වර්ජනය  දෙවන දිනටත්:  මගීන් දැඩි අපහසුතාවක

හොරණ – කොළඹ 120 පෞද්ගලික බස් වර්ජනය දෙවන දිනටත්: මගීන් දැඩි අපහසුතාවක

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved