• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 115 සීමාව ඉක්මවා යයි

30 March 2026
in පුවත්, විදෙස්
ලෝක වෙළඳපොළේ                                                                                                                                                                                              බොරතෙල් මිල                                                                                                                                                                                                                                                                                                                                                                       ඩොලර් 115 සීමාව ඉක්මවා යයි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
කලාපීය නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. අද (30) උදෑසන වන විට බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල 2.9%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර, එය සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 115.84ක් ලෙසයි.
පසුගිය පෙබරවාරි 28 වන දින ඉරානය ඉලක්ක කර ගනිමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර මාලාව ආරම්භ වීමට පෙර, ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල පැවතියේ ඩොලර් 72කට ආසන්න මට්ටමකය. කෙසේ වෙතත්, යුදමය තත්ත්වයත් සමඟ සැපයුම් ජාලයට එල්ල වූ බලපෑම හේතුවෙන් මාර්තු 19 වන දින බොරතෙල් මිල ඩොලර් 118ක උපරිම අගයක් දක්වා ඉහළ ගියේය.
යුද්ධයට පෙර පැවති මිල ගණන් සමඟ සැසඳීමේදී මෙය ඉතා සැලකිය යුතු ඉහළ යාමක් වන අතර, මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාව වැනි ආනයනික තෙල් මත යැපෙන රටවලට ද සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
Post Views: 22
Previous Post

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ටෙහෙරාන් අණදෙන නිලධාරී හසන් හසන්සාදේ ඉශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

Next Post

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසුව වැසි සහ උණුසුම් කාලගුණය තවදුරටත්

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට                                                                                                                                                                                                   පස්වරු 2න් පසුව                                                                                                                                                                                                                  වැසි සහ උණුසුම්                                                                                                                                                                                                                            කාලගුණය තවදුරටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසුව වැසි සහ උණුසුම් කාලගුණය තවදුරටත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved