• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝඨා සැලසුම් කරන්නේ නිදහස් අධ්‍යාපනය අතුගා දාන්නයි – අගමැති රනිල්

7 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවකාරී පරිවර්තනයකට හේතු වූ අධ්‍යපන විද්‍යා පීඨ අහෝසි කර, ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් බලගන්වන බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන බවත්, ඔවුන් මේ උත්සාහ කරන්නේ නිදහස් අධ්‍යාපනය මෙරටින් මුළුමනින්ම අතුගා දැමීමේ වැඩ සැලැස්මක් ආරම්භ කිරීමට බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) බණ්ඩාරවෙල පැවැති එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැළියට සහභාගී වෙමින්.

නොදියුණු පාසැල් ඒ අයුරින්ම පවත්වාගෙන යෑමේ වැඩ පිළිවෙලක් රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ක්‍රියාවට නැංවීමට යෝජනා කර ඇති බව තමා මීට කලින් පෙන්වා දුන් බව සිහිපත් කළ වික්‍රමසිංහ මහතා, අද වන තුරු ඊට පිළිතුරු සැපයීමට ඔවුන් අසමත් වී ඇති බව ද සිහිපත් කළේය.

අධ්‍යාපන විද්‍යා පීඨ අහෝසි කිරීමට අමතරව නොමිලේ පාසැල් නිල ඇඳුම් ලබා දීමේ ක්‍රමය අවසන් කරන බව ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව ඇති බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂා කොට තව තවත් පුළුල් කිරීමට ලබන නොවැම්බර 16 වනදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත් කරගත යුතු බවයි.

1947 සිට දුප්පත් පොහොසත් භේදයකින් තොරව මෙරට සිසු පරපුරට හැකියාවෙන් හා දක්‍ෂතාවයෙන් පෙරට පැමිණීමට මාර්ග විවර කළ නිදහස් අධ්‍යාපන ක්‍රමය අහෝසි කරලීම වළක්වාලීමට අත්වැල් බැඳගන්නා ලෙස ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

 

Post Views: 0
Previous Post

ජාතික ආරක්ෂාවද, දුප්පත්කම තුරන් කිරීමද, ආර්ථික සංවර්ධනයද ? – සේන සූරියප්පෙරුම

Next Post

ශ්‍රීලනිප ජාතික සංවිධායක, ගෝඨා දිනවන්න ජනතාව රැස් කරයි

editor

editor

Next Post
ශ්‍රීලනිප ජාතික සංවිධායක, ගෝඨා දිනවන්න ජනතාව රැස් කරයි

ශ්‍රීලනිප ජාතික සංවිධායක, ගෝඨා දිනවන්න ජනතාව රැස් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කම්හලක දැවැන්ත පිපිරීමක්

කම්හලක දැවැන්ත පිපිරීමක්

27 May 2025
තවත් භයානක අනතුරක් (photos)

මාස 05ට සිදු වූ මාරක අනතුරුවලින් මිය ගිය ගණන

27 May 2025
රාජ්‍ය සේවයේ පුරප්පාඩු බඳවා ගැනීමට අනුමැතිය

රාජ්‍ය සේවයේ පුරප්පාඩු බඳවා ගැනීමට අනුමැතිය

27 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

27 May 2025

Recent News

කම්හලක දැවැන්ත පිපිරීමක්

කම්හලක දැවැන්ත පිපිරීමක්

27 May 2025
තවත් භයානක අනතුරක් (photos)

මාස 05ට සිදු වූ මාරක අනතුරුවලින් මිය ගිය ගණන

27 May 2025
රාජ්‍ය සේවයේ පුරප්පාඩු බඳවා ගැනීමට අනුමැතිය

රාජ්‍ය සේවයේ පුරප්පාඩු බඳවා ගැනීමට අනුමැතිය

27 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

27 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කම්හලක දැවැන්ත පිපිරීමක්

කම්හලක දැවැන්ත පිපිරීමක්

27 May 2025
තවත් භයානක අනතුරක් (photos)

මාස 05ට සිදු වූ මාරක අනතුරුවලින් මිය ගිය ගණන

27 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved