• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චාමර සම්පත් විතරක් නෙවෙයි තව සෑහෙන පිරිසක් චෙක් ලිස්ට් එකේ ඉන්නවා

28 March 2025
in දේශීය, පුවත්
චාමර සම්පත් විතරක් නෙවෙයි තව සෑහෙන පිරිසක් චෙක් ලිස්ට් එකේ ඉන්නවා
0
SHARES
32
VIEWS
Share on FacebookShare on Twitter

”චාමර සම්පත් මහත්මයා විතරක් නෙවෙයි තව සෑහෙන පිරිසක් මේ චෙක් ලිස්ට් එකේ ඉන්නවා. මොකද CIABOC කියන්නේ මුදල් වත්කම් අත්පත්කර ගැනීම, සිද්ධ වෙන වංචා දුෂණ පිළිබඳ කොමිෂන් සභාව. ගිය අවුරුද්දේ ගිය රජය ඇතුලේ වෙබ් සයිට් එකට ගිහින් බලන්න පුළුවන් චෝදනා 135ක් තියෙනවා. මේගොල්ලෝ එක චෝදනාවක් වත් ඉදිරියට ගෙනිච්චේ නැහැ මොකද ඒවාට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් දේශපාලනයට සම්බන්ධ වෙලා තිබුණා. සෘජුව ඊට සම්බන්ධ පුද්ගලයින් දේශපාලනයට සම්බන්ධ වෙලා තිබුණා. දැන් එකින් එක මේවා සිද්ධ වෙනවා. රජය විදිහට අපි කිසිම මැදිහත්වීමක් කරන්නේ නැහැ. ඒ ආයතන ස්වාධීන කරලා,ශක්තිමත් කරලා,ඒගොල්ලන්ට අවශ්‍ය සේවක පිරිස ලබාදීලා තියෙන්නේ ඔවුන්ගේ උපරිම කාර්යක්ෂමතාවයෙන් කටයුතු කරන්න කියල. ඉතින් ඒ උපරිම කාර්යකෂමතාවයෙන් ඔබට දැක ගැන පුළුවන් වෙයි යම්කිසි කාලයක් යනකොට මාසෙකට දෙන්නෙක්ගේ තුන්දෙනෙක්ගෙ නම් ඔය විදිහට අධීක්ෂණ කටයුතුවලට,අධිකරණ කටයුතුවලට යොමුවෙනවා.”

චාමර සම්පත් පමණක් නොව සෑහෙන පිරිසක් චෙක් ලිස්ට් එකේ සිටින බව ත් ඉදිරියේදී මාසයකට දෙතුන් දෙනෙකුගේ නම් අධිකරණ කටයුතුවලට, අධීක්ෂණ කටයුතුවලට කැඳවනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසා සිටියා

ඒ, අද (28) මහනුවරදී පැවති මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේ වෙතත් අමාත්‍යවරයා පවසා සිටින්නේ සිදුවන අත්අඩංගුවට ගැනිම් හමුවේ මෙය දේශපාලන පලිගැනිම් බවට විපක්ෂය විසින් පවසන බවයි.

එම කාරණය සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වන දැක්වුයේ මෙලෙසය‍

”අපිට ජන්දය දුන්නේ මේ රට දුෂණය කරපු මේ රට වංචාවට ලකක්රපු මුදල් අවභාවිතා කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. 2015 වගේ නීතිය වල් බූරු විදිහට ක්‍රියාත්මක කරන්නේ නැහැ. හොඳට හොයල බලලා හරියටම නඩු කටයුත්ත ස්ථාවර නම් එය ඔප්පු කළ හැකි නම් පමණක් ඒ නඩු කටයුතු ඉදිරියට යනවා. අපේ කිසිම බලපෑමක් නැහැ. දැවැන්ත සහයක් පොලිස් දෙපර්තමනේතුවට CID එකට නීතිපති දෙපාර්තමේන්තුවට දීලා තියෙනවා දේශපාලන මැදිහත්වීමකින් තොරව තමන්ගේ ස්වධින බව ආරක්ෂා කරගෙන තමන්ට ශක්තිමත් කොන්ද කෙලින් තියාගත්ත රාජ්‍ය සේවකයෙක් විදිහට වැඩ කරන්න ඔවුන්ට අයිතිය දීලා තියෙනවා. අපි හිතනවා ලංකාවේ පළමු වතාවට රාජ්‍ය සේවකයෝ ඒ ශක්තිය අරගෙන මේ රටේ වෙච්ච අපරාධවලට අවශ්‍ය පුද්ගලයින් දඬුවම් දෙයි කියල. ජනතාව කිසිසේත්ම හිතන්නේ නැ මේක දේශපාලන පළිගැනීමක් කියල.”

Post Views: 40
Previous Post

කල් ඉකුත්වීම නිසා සුපිරි වෙළෙඳසැල් වලින් ඉවත්කළ ලුණු කෑමට විකුණලා

Next Post

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන්ට CIDයෙන් කැඳවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන්ට CIDයෙන් කැඳවීමක්

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන්ට CIDයෙන් කැඳවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved