• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්දයේදී ස්වාභාවික විපත් ආවොත් 117ට කියන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

21 September 2024
in දේශීය, පුවත්
ඡන්දයේදී ස්වාභාවික විපත් ආවොත් 117ට කියන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී යම් කිසි ස්වාභාවික ආපදාවක් ඇතිවුවහොත් ඊට මුහුණ දෙමින් ඡන්දදායකයන් හා මැතිවරණ නිලධාරීන් සුරක්ෂිත කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානමින් සිටින බව එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඊයේ පැවසීය.

මේ වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කරන බවද හෙතෙම කීවේය. ලබන විසිතුන් වෙනිදා දක්වා මෙම කාර්යාලය ක්‍රියාත්මක බවද හෙතෙම පැවසීය. යම්කිසි ආපදාවක් ඇතිවුවහොත් 117 දුරකථන මැදිරිය සමග සම්බන්ධ වෙන ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය. ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඇතුළු සියලු කණ්ඩායම් සමග කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

[divaina]

Post Views: 6
Previous Post

මහ ඡන්දෙ කරන්න බැසිල් හැරෙන තැපෑලෙන් ලංකාවට එනවලු!

Next Post

රනිල් ඡන්දය ප්‍රකාශ කරයි!

Editor TTV News

Editor TTV News

Next Post
රනිල් ඡන්දය ප්‍රකාශ කරයි!

රනිල් ඡන්දය ප්‍රකාශ කරයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

17 July 2025
කුඹුරකට විසි වූ දරු සෙනෙහස

කුඹුරකට විසි වූ දරු සෙනෙහස

17 July 2025
TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

17 July 2025
ජාතික පුරවැසි පක්ෂ රැලියට මැර පිරිස් පහර දෙයි – තිදෙනෙක් මරුට

ජාතික පුරවැසි පක්ෂ රැලියට මැර පිරිස් පහර දෙයි – තිදෙනෙක් මරුට

17 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

17 July 2025
කුඹුරකට විසි වූ දරු සෙනෙහස

කුඹුරකට විසි වූ දරු සෙනෙහස

17 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved