• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

සති තුනකට පසු එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙයයි

2 April 2026
in පුවත්, විදෙස්
ඉරානයෙන් ඊශ්‍රායලයට  දැවැන්ත මිසයිල ප්‍රහාරයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
යුද මුල් අවධියෙන් පසු ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් එල්ල කළ විශාලතම බැලැස්ටික් මිසයිල ප්‍රහාරය ඊයේ (01) රාත්‍රියේ වාර්තා විය. යුදෙව්වන්ගේ ප්‍රධාන උත්සවයක් වන ‘පාස්ඕවර්’ (Passover) සැමරුම් ආරම්භවත්ම මධ්‍යම ඊශ්‍රායලය දෙසට මෙම මිසයිල ප්‍රහාර එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් එරට පුරා අනතුරු ඇඟවීමේ සිරේන් නාද නිකුත් වූ බව විදේශ වාර්තා සඳහන් කරයි.
ඊශ්‍රායල හමුදා නිලධාරීන්ට අනුව බැලැස්ටික් මිසයිල 10ක් පමණ මධ්‍යම ඊශ්‍රායලයට එල්ල වී ඇති අතර, ඉන් බොහොමයක් ‘ක්ලස්ටර්’ (Cluster munitions) වර්ගයේ ඒවා බව ඊශ්‍රායල හමුදා ගුවන් විදුලිය පවසයි. පසුගිය සති දෙකක කාලය තුළ දිනකට මිසයිල 10-15ක් පමණක් එල්ල වුවද, ඊයේ දිනයේදී මිසයිල ප්‍රහාර මාලා (Salvos) හයක්ම වාර්තා වී තිබේ. මෙම ප්‍රහාර මාලාවත් සමග ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින දේශපාලන වාග් සංග්‍රාමය ද දැඩි වී ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සටන් විරාමයක් ඉල්ලා ඇති බවට කළ ප්‍රකාශය ඉරාන විදේශ අමාත්‍යාංශය “අසත්‍ය සහ පදනම් විරහිත” බව පවසමින් සහමුලින්ම ප්‍රතික්ෂේප කර තිබේ. ඉන් අනතුරුව සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් අවධාරණය කළේ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන තෙක් ඉරානය “ශිලා යුගයට” (Stone Ages) ඇද දමන මට්ටමේ ප්‍රහාර එල්ල කරන බවයි. ඉරානය දිගින් දිගටම පවසන්නේ ඇමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු නොකරන බව වන අතර, ඊයේ දිනයේදී ඊශ්‍රායලයට මෙන්ම ඇමෙරිකානු හිතවාදී ගල්ෆ් කලාපීය රටවලට ද මිසයිල ප්‍රහාර එල්ල කර ඇත.
Post Views: 9
Previous Post

වසර 53කට පසු සඳ වෙත යන Artemis II මෙහෙයුම සාර්ථකව ගමන් අරඹයි

Next Post

වෙනිසියුලානු අන්තර්වාර ජනාධිපතිනියට පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකාව පියවර ගනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කවුරුත් නිදන මැදියම්  රැයේ මංගලගම නිවසකට කඩා වැදුණු මාරයා  73 හැවිරිදි පියාට අත් වූ  අවාසනාවන්ත ඉරණම

26 April 2026
මත්තල ගුවන් තොටුපළේ  අනාගතය තීරණය වන තීරණාත්මක පියවරක්

මීගමුව කළපු තීරයේ  අළුයම සිදුවූ අභිරහස් මෙහෙයුම  රුපියල් ලක්ෂ ගණනක නීතිවිරෝධී  තොගයක් කොටුකර ගත් හැටි

වසර ගණනාවක තහනමට  පසු වාහන ආනයනයේ සිදු වූ පෙරළිය  මහ බැංකුව හෙළි කළ  ඉතිහාසගත වාර්තාව

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කවුරුත් නිදන මැදියම්  රැයේ මංගලගම නිවසකට කඩා වැදුණු මාරයා  73 හැවිරිදි පියාට අත් වූ  අවාසනාවන්ත ඉරණම

කවුරුත් නිදන මැදියම් රැයේ මංගලගම නිවසකට කඩා වැදුණු මාරයා 73 හැවිරිදි පියාට අත් වූ අවාසනාවන්ත ඉරණම

26 April 2026
මත්තල ගුවන් තොටුපළේ  අනාගතය තීරණය වන තීරණාත්මක පියවරක්

මත්තල ගුවන් තොටුපළේ අනාගතය තීරණය වන තීරණාත්මක පියවරක්

26 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved