• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්දෙන් පස්සේ මහින්ද සිරිසේනව ගණන් ගන්නේ නෑ……. මරික්කාර් කියයි

11 November 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ව්‍යවස්ථා විරෝධිව හෝ මීළගට පවත්වන මහ මැතිවරණයෙන් පසුව ශූර හා කපටි දේශපානඥයකු වන මහින්ද රාජපක්ෂ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව සතපහකට ගනන් ගන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, රටේ අවනීතියට හා ව්‍යස්ථා උල්ලංඝණයට එරෙහිව කොටිකාවත්ත නගරයේ සංවිධානය කරන ලද උද්ඝෝෂණයකට එක් වෙමින්.

එහිදි මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ දැන් බහුතරය තියෙනවා නම්, ජනමතය තියෙනවා නම් පුළුවන්නම් ජනාධිපතිකමින් ඉල්ලා අස්වෙලා ජනාධිපතිවරණයක් තියලා බලන්න. කවුද දිනන්නේ කියලා. එහෙම තියලා තමන්ට ඡන්දය දුන්න ජනතාවගේ මූනේ දැලි ගාන්නේ නැතිව, තමන්ට ජනවරම තියෙනවා කියන එක ඔප්පු කරන්න, තමන් කියපු දේවල් ජනතාව පිළිගන්නවා කියන එක ඔප්පු කරන්න. එහෙම කරන්න තරම් කොන්දක් නෑ.ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ කියන හොර අගමැති එක්ක එකතුවෙලා ක්‍රමන්ත්‍රණය දියත් කරන්නේ. අපි අහනවා හිතට එකගවද විමල් වීරවංශට නිවාස ඇමතිකම දුන්නේ. කොහොමද ජොන්ස්ටන් ප්‍රනාන්දුට සතොස ඇමතිකම දුන්නේ. මහින්ද රාජපක්ෂ කියන ශූර කපටි දේශපාලඥයා මේ පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බාට පස්සේ තඹ දොයිතුවකට , සත පහකට සිරිසේන මහත්තයාව ගනන් ගන්නේ නෑ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණය ජයග්‍රහණය කරපු ගමන් ජනාධිපතිවරණයක් තියලා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් පත් කරගන්නවා. අපි මැතිවරණයකට යන්න ලෑස්තියි. ජනතා පරමාධිපත්‍යයට ගරු කරන්න කැමතියි. හැබැයි අපි කැමති නෑ ව්‍යවස්ථා විරෝධී මැතිවරණ ව්‍යාපාර වලට එකතු වෙන්න. හැබැයි ජනතාව කිව්වොත් ඒ මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා, අපි ඒ ජනවරමෙන් යලි බලයට පත්වෙනවා. එතෙක් අපේ සටන නතර කරන්නේ නෑ..යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

Post Views: 1
Previous Post

පොහොට්ටුව නිසා එජාපය තනි වෙයිද?

Next Post

මෛත්‍රිට එරෙහිව රිෂාඩ් නඩු මඟට

editor

editor

Next Post

මෛත්‍රිට එරෙහිව රිෂාඩ් නඩු මඟට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved