• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්දේ භාවිත කරන්න අනන්‍යතා පත්‍ර 9ක්

11 November 2024
in දේශීය
ඡන්දේ භාවිත කරන්න අනන්‍යතා පත්‍ර 9ක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මේ මස 14වන දින පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද පොළේදී භාවිත කළ හැකි අනන්‍යතා පත්‍ර නවයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අනුව ඡන්ද පොළට යන විට මෙම අනන්‍යතා පත්‍රවලින් එකක් රැගෙන යාම අනිවාර්ය බවත්, එසේ නොමැති වුවහොත් ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාවක් නිකුත් නොකරන බවද මැතිවණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මීට අමතරව අපැහැදිලි හැඳුනුම්පත් හෝ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතන මගින් නිකුත් කර ඇති සේවා හැඳුනුම්පත් හෝ ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමේදී නිකුත් කරන කුවිතාන්සි ඡන්ද පොළේදී වලංගු හැඳුනුම්පතක් ලෙස පිළිනොගන්නා බවද පෙන්වා දෙයි.

ඡන්ද පොළේදී පිළිගනු ලබන හැඳුනුම්පත් වන්නේ, ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන පූජ්‍ය පූජක හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පතේ තොරතුරු තහවුරු කරන ලිපිය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත හා ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත පමණි.

Post Views: 23
Previous Post

පරාජයේ වගකීම මම ඇතුළුව පිතිකරුවන් සියලු දෙනා වගකීම භාර ගන්න ඕනී

Next Post

ඩිල්ෂාන් ද්විත්ව පුරවැසි භාවය ඉවත්කිරීමේ සාක්ෂි පෙන්වයි

Editor TTV News

Editor TTV News

Next Post
ඩිල්ෂාන් ද්විත්ව පුරවැසි භාවය ඉවත්කිරීමේ සාක්ෂි පෙන්වයි

ඩිල්ෂාන් ද්විත්ව පුරවැසි භාවය ඉවත්කිරීමේ සාක්ෂි පෙන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සම්භාහන බෝඩ් ගසාගෙන ඇතුලේ වෙන වැඩ කළ ස්ථානය වටලයි

සම්භාහන බෝඩ් ගසාගෙන ඇතුලේ වෙන වැඩ කළ ස්ථානය වටලයි

26 January 2026
රජයේ වෛද්‍යවරුන්ගේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඇරඹෙයි : සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයක

රජයේ වෛද්‍යවරුන්ගේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඇරඹෙයි : සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයක

26 January 2026
මාක් සකර්බර්ග් වැනි ලෝකයේ නම ගිය චරිත හැමදාම එක පාට ඇදුමක් අදින්නේ ඇයි ?

මාක් සකර්බර්ග් වැනි ලෝකයේ නම ගිය චරිත හැමදාම එක පාට ඇදුමක් අදින්නේ ඇයි ?

26 January 2026
නාමල් අද CIDයට : ශිරන්ති හෙට මූල්‍ය අපරාධ කොට්ඨාසයට

නාමල් අද CIDයට : ශිරන්ති හෙට මූල්‍ය අපරාධ කොට්ඨාසයට

26 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සම්භාහන බෝඩ් ගසාගෙන ඇතුලේ වෙන වැඩ කළ ස්ථානය වටලයි

සම්භාහන බෝඩ් ගසාගෙන ඇතුලේ වෙන වැඩ කළ ස්ථානය වටලයි

26 January 2026
රජයේ වෛද්‍යවරුන්ගේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඇරඹෙයි : සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයක

රජයේ වෛද්‍යවරුන්ගේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඇරඹෙයි : සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයක

26 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved