• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජංගම දුරකථනයක් චාර්ජ්වීමට තබා නිවසින් බැහැරට ගිය උසස් පෙළ සිසුවියකගේ ඇදුම් පොත්පත් ගිනි ගනී

7 February 2026
in දේශීය, පුවත්
ජංගම දුරකථනයක් චාර්ජ්වීමට තබා  නිවසින් බැහැරට ගිය  උසස් පෙළ සිසුවියකගේ   ඇදුම් පොත්පත් ගිනි ගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සීගිරිය, ගලකොටුව ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ සිසුවියකගේ නිවසක් ඊයේ (06) රාත්‍රියේ හටගත් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ වාණිජ අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි චලනී කවිෂා සිතුමිණි දියණියගේ පොත්පත්, ඇඳුම් පැළඳුම් ඇතුළු සියලු දේපළ මෙම ගින්නෙන් අළු බවට පත්ව ඇතැයි සීගිරිය පොලිසිය පවසයි.
ගින්න හටගන්නා අවස්ථාවේදී සිසුවිය සහ ඇගේ මව අසල නිවසකට ගොස් සිට ඇති අතර, ඔවුන් සිය ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය ආරෝපණය (Charge) වීමට විදුලියට සම්බන්ධ කර නිවසින් බැහැරව ගොස් තිබේ. රාත්‍රී 10 ට පමණ හටගත් මෙම ගින්න මැඩපැවැත්වීමට ප්‍රදේශවාසීන්, පොලිසිය සහ දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සමත් වුවද, නිවසට සහ සිසුවියගේ අධ්‍යාපන උපකරණවලට සිදු වූ දැවැන්ත හානිය වළක්වා ගැනීමට නොහැකි වී ඇත. ජංගම දුරකථනය ආරෝපණය වෙමින් පවතින අතරතුර සිදු වූ විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
Post Views: 3
Previous Post

වසරේ මුල් සති පහ තුළ රු. බිලියන ගණනක මත්ද්‍රව්‍ය පොලිස් දැලට

Next Post

ක්‍රිකට් පිත්තකින් පහර දී තරුණයෙකු ඝාතනය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
ක්‍රිකට් පිත්තකින් පහර දී තරුණයෙකු ඝාතනය කෙරේ

ක්‍රිකට් පිත්තකින් පහර දී තරුණයෙකු ඝාතනය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නෞකාවට එල්ල වූ  ප්‍රහාරයේ චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

ඉරාන නෞකාවට එල්ල වූ ප්‍රහාරයේ චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

5 March 2026
ප්‍රිමියර් ලීග් සටන උණුසුම් වෙයි

ප්‍රිමියර් ලීග් සටන උණුසුම් වෙයි

5 March 2026
ගාල්ලට ඔබ්බෙන් වූ නෞකා ප්‍රහාරය සහ ජාත්‍යන්තර නාවික නීතිය – ආචාර්ය ඩෑන් මාලික ගුණසේකරගේ

ගාල්ලට ඔබ්බෙන් වූ නෞකා ප්‍රහාරය සහ ජාත්‍යන්තර නාවික නීතිය – ආචාර්ය ඩෑන් මාලික ගුණසේකරගේ

5 March 2026
පිවිතුරු තේ ගම්මාන 500  වැඩසටහන ඇරඹේ

පිවිතුරු තේ ගම්මාන 500 වැඩසටහන ඇරඹේ

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නෞකාවට එල්ල වූ  ප්‍රහාරයේ චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

ඉරාන නෞකාවට එල්ල වූ ප්‍රහාරයේ චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

5 March 2026
ප්‍රිමියර් ලීග් සටන උණුසුම් වෙයි

ප්‍රිමියර් ලීග් සටන උණුසුම් වෙයි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved