• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපතිගේ නියෝගය ක්‍රියාත්මකයි – පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පොලොන්නරුවේ සහල් මෝල්වලට

9 December 2024
in දේශීය
ජනපතිගේ නියෝගය ක්‍රියාත්මකයි – පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පොලොන්නරුවේ සහල් මෝල්වලට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගබඩා සහ සහල් මෝල් පරීක්ෂා කොට ඔවුන් සතුව පවතින වී තොග සම්බන්ධව සහ දිනපතා ඔවුන් විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන සහල් ප්‍රමාණයන් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අද පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ  සහල් මෝල් විශේෂ පරීක්ෂාවකට ලක් කළේය.

දිස්ත්‍රික්කයේ ප්‍රධාන සහල් සැපයුම්කරුවන්ගේ සහල් නිෂ්පාදන ආයතන වලට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් යෙදවීමට කටයුතු කළ බව විමර්ශනය සඳහා එක්ව සිටි  පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

මේ අනුව ප්‍රධාන පෙළේ සහල් මෝල් නිෂ්පාදන ආයතන අටක සඳහා නිලධාරීන් දෙදෙනා බැගින් යෙදවීමට කටයුතු කරන බවත් එම නිලධාරින් දෙදෙනා දින දහයක කාලයක් සහල් මෝල් වලින් නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය සහ දිනකට වෙළඳපොළට යවන සහල් ප්‍රමාණය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරන බව එම නිලධාරියා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ නියෝගය මත මේ ක්‍රියාත්මක කළ බව හෙතෙම ඒ මහතා සඳහන් කළේය.

මේ අනුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන හාල් සැපයුම් කරුවන්වන අරලිය සහල් නිෂ්පාදන ආයතනය, නිව්රත්න සහල් නිෂ්පාදන ආයතනය, නිපුණ සහල් නිෂ්පාදන ආයතනය, ලත් සහල් නිෂ්පාදන ආයතනය, මේනක සහල් නිෂ්පාදන ආයතනය, හිරු  සහල් නිෂ්පාදන ආයතනය,  ජයවික්‍රම සහල් නිෂ්පාදන ආයතනය, වී හේන සහල් නිෂ්පාදන ආයතනය යන ආයතන නිරීක්‍ෂණය කොට නිලධාරීන් යෙදවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කර තිබේ.

Post Views: 23
Previous Post

වතුකරයේ ජනතාවට පාලන මිලටත් අඩුවෙන් සහල්

Next Post

දෙවැනි ටෙස්ට් තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට

Editor TTV News

Editor TTV News

Next Post
දෙවැනි ටෙස්ට් තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට

දෙවැනි ටෙස්ට් තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved