• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක්

21 January 2026
in දේශීය, පුවත්
ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමඟ සාකච්ඡාවකට අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

දැනට පවතින නීතිරීති සහ අණපනත්වලට අනුව ජාතික අධ්‍යාපන ආයතනය පදනම් කරගත් ව්‍යුහයක් මගින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරු (FUTA) මෙහිදී කරුණු පෙන්වා දුන්හ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව තම සංගමයද පිළිගන්නා බවත්, නාගරික පාසල්වල දරුවන්ට වඩා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව පවතින්නේ ග්‍රාමීය පාසල්වල දරුවන්ට බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී මතුව ඇති ගැටලු විසඳීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් තීරණය තම සංගමය අගය කරන බවත්, ඒ සඳහා තම දායකත්වය ලබා දීමට සූදානම් බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩිදුරටත් සඳහන් කළහ
පෙර පැවති සාකච්ඡාවේ දිගුවක් ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරු මුහුණ දෙන ගැටලු සහ ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් ඇතුළත් යෝජනාද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, විශ්වවිද්‍යාල පද්ධතිය සහ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජයක් ලෙස ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

පසුගිය ආපදා තත්ත්වයට මුහුණ දීමෙන් පසු රටේ ආර්ථික සුරක්ෂිතතාව, සංවර්ධනය ඇතුළු සියලු ක්ෂේත්‍ර කෙරෙහි සලකා බලමින් රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ රජය මේ වන විට කාර්යක්ෂමව ක්‍රියාවට නංවා තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානාක මහතා ඒ වෙනුවෙන් සහාය ලබා දෙන ලෙසද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ආරාධනා කළේය.

Post Views: 1
Previous Post

දෙවන ලෝක යුද්ධයේ ඉරණම වෙනස් කළ මළ සිරුරේ අභිරහස

Next Post

‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනයෙන් මියගිය 525 දෙනෙකුට මරණ සහතික නිකුත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනයෙන් මියගිය 525 දෙනෙකුට මරණ සහතික නිකුත් කෙරේ

'දිට්වා' සුළි කුණාටු ව්‍යසනයෙන් මියගිය 525 දෙනෙකුට මරණ සහතික නිකුත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලොකු අම්මා බියගන්වා ලක්ෂ 15ක් කොල්ලකෑ පුත්‍රයා දැලේ : කොල්ලකෑ මුදලින් යතුරුපැදියක් ගෙන හෝටල්වල අමුතු සෙල්ලම් දාලා

ලොකු අම්මා බියගන්වා ලක්ෂ 15ක් කොල්ලකෑ පුත්‍රයා දැලේ : කොල්ලකෑ මුදලින් යතුරුපැදියක් ගෙන හෝටල්වල අමුතු සෙල්ලම් දාලා

21 January 2026
මැතිවරණ කොමිසම පිළිගත් නව දේශපාලන පක්ෂ පහ මෙන්න…

මැතිවරණ කොමිසම පිළිගත් නව දේශපාලන පක්ෂ පහ මෙන්න…

21 January 2026
දෙසැම්බර් උද්ධමනය සියයට 2.9 දක්වා ඉහළට: ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම ප්‍රධාන හේතුවක්

දෙසැම්බර් උද්ධමනය සියයට 2.9 දක්වා ඉහළට: ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම ප්‍රධාන හේතුවක්

21 January 2026
2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආර්ථිකයක්

2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආර්ථිකයක්

21 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලොකු අම්මා බියගන්වා ලක්ෂ 15ක් කොල්ලකෑ පුත්‍රයා දැලේ : කොල්ලකෑ මුදලින් යතුරුපැදියක් ගෙන හෝටල්වල අමුතු සෙල්ලම් දාලා

ලොකු අම්මා බියගන්වා ලක්ෂ 15ක් කොල්ලකෑ පුත්‍රයා දැලේ : කොල්ලකෑ මුදලින් යතුරුපැදියක් ගෙන හෝටල්වල අමුතු සෙල්ලම් දාලා

21 January 2026
මැතිවරණ කොමිසම පිළිගත් නව දේශපාලන පක්ෂ පහ මෙන්න…

මැතිවරණ කොමිසම පිළිගත් නව දේශපාලන පක්ෂ පහ මෙන්න…

21 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved