• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා චීනය ද ඇමෙරිකාව ද ? : විජයදාස රාජපක්ෂ ප්‍රශ්නකරයි

4 September 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Wijayadasa Rajapaksha 20190904.

ශ්‍රී ලංකා බූමියේ ඉදිරියේ පැවැත්වීම ට නියමිත ජනාධිපතිවරණ ජයග්‍රහණයේ සැබෑ ප්‍රතිලාභියා ඇමෙරිකාව ද චීනය ද යන තරමට සැකයක් ඇති වී තිබෙන බවත්, රට ව්‍යවස්ථා අර්බුදයකට ද ඇද දමා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹ පැවැති උත්සවයක පිළිගැනීමේ කතාව කරමිනි.

විජයදැස රාජපක්ෂ මහතා විසින් රචිත ග්‍රන්ථ තුන (3) ක් සහ ගීත ඇතුළත් සංයුක්ත තැටියක් එළිදැක්වීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙහදි කතා කළ විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, ජාතික සම්පත් විකිණීම හම්බන්තොටින් ආරම්භකිරීමට ජනාධිපතිවරයා විරුද්ධවීම හේතුවෙන් ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ගැටුමක් හටගත් බවයි.

“…රටේ ජනතාවට ආදරය කරන, රටක ට ආදරය කරන දේශපාලනඥයෙක් නිර්මාණය වෙන්න නම්, ඒ දේශපාලනඥයා සාහිත්‍යයෙන්, කලාවෙන් පෝෂණය වී සිටිය යුතුයි. බටහිර රටවල්වල කියමනක් තියෙනවා (Artists are unofficial legislators of the country) කියලා. කලාකරුවන් තමයි නිල නොවන ව්‍යවස්ථාදායකය මෙහෙයවන්නන් කියලයි බටහිර සමාජය විශ්වාසය කරන්නේ. සෑම අවස්ථාවකදී ම දේශපාලනඥයින් ට වැඩිය ඉදිරියෙන් කලාකරුවා ගමනක් යවැයි කියන අර්ථයෙන් එහෙම කියන්නේ. කලාකරුවන්ගේ විවේචන, කලාකරුවන් නිර්මාණය කරන හාස්‍ය උත්පාදක විවේචන, විග්‍රහයන් දේශපාලනඥයින් නිවැරදිවීම සඳහා බොහෝ උපකාරීවෙනවා. ඒක නිසා තමයි කලාකරුවන් දේශපාලනඥයින්ට වඩා තරමක් ඉදිරියෙන්, පෙරගමන්කරුවන් විදියට යනවා කියලා අපි විශ්වාස කරන්නේ.

අද අපේ රටේ ගොකු ගැටලුවක් මතුවෙලා තියෙනවා, අපි නිතරම මේ දවස්වල කතා කරන්නේ, ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න. මරණීය දණ්ඩනය කවද්ද ක්‍රියාත්මක කරන්නේ… 19 වන සංශෝධනයෙන් අපිට වැරදුණා ද , නැත්නම් හරිගියා ද ආදී බොහෝ ප්‍රශ්න අපි සාකච්ඡාවට භාජනය කරනවා. සමහරු 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අල්ලගෙන පට්ටගහනවත් අපි දැකල තියෙනවා. අද ව්‍යවස්ථා අර්බුදයක් රටේ තියෙනවා. රටේ පාර්ලිමේන්තුවේ බලය තිබෙන අග්‍රාමාත්‍යවරයා රටේ තියෙන සම්පත් ටිකෙන් ටික විකුණා දමන්න ඕනැයි කියන ප්‍රතිපත්තියේ ගමන්කරනකොට, රටේ තියෙන සම්පත් ටික ආරක්ෂා කරන්න ඕනැයි කියලා, ඊට පටහැනි ප්‍රතිපත්තියක ජනාධිපතිවරයා ගමන්කරනකොට ගැටුමක් තමයි.අද ඒ නිර්මාණය වුණු ගැටුම හරහා අද අපි විශාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. මේ අර්බුදය නිර්මාණය කළේ ම පාර්ලිමේන්තුව තුළින්.

අපි යහපාලන ආණ්ඩුව හැදුවේ, මේ රටේ සියලු ජනතාවට යුක්තිය සාධාරණය ඉෂ්ටවන, නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරන්නට පුළුවන්, රාජ්‍ය තන්ත්‍රයක් නිර්මාණය කරන්න.

අපි ස්වාධීන මැතිවරණ කොමිසමක් නිර්මාණය කරේ, සාධාරණ මැතිවරණ තියන්න. ඒ සාධාරණ මැතිවරණ තියන්න අපි පලාත් පාලන ආයතනවල ඡන්ද ක්‍රමය වෙනස් කරා. පළාත් සභාවල ඡන්ද ක්‍රමය වෙනස් කරා. ඒත් පලාත් පාලන ආයතන සම්පූර්ණයෙන් ම අද රටේ ජනතාවට අවුලක් හා බරක් වෙලා තියෙනවා. පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කරා. පහුගිය දවසේ අධිකරණය තීන්දුවක් ලබා දීලා තියෙනවා, පරණ ක්‍රමය යටතේත් මැතිවරණ තියන්න බෑ.. අලුත් ක්‍රමය යටතේත් ඡන්ද තියන්න බෑ කියලා. ස්වාධීන මැතිවරණ කොමිසම හදපු දවසෙ ඉඳලා අපේ සර්වජන ඡන්ද අයිතිය අපිට අහිමි වෙලා තියෙනවා.

මේකෙන් පෙන්නන්නේ පාර්ලිමේන්තුව අසාර්ථකයි කියලයි. රටේ ක්‍රියාත්මක කරන්න පුළුවන් නීතියක්වත් හදාගන්න බැරි පාර්ලිමේන්තුවක්ය මේ තියෙන්නෙ කියන මතය වගේම මේ පාර්ලිමේන්තුව පිළිබඳව තියෙන ජනතා මතය අපිට වෙනස් කරන්න බෑ… ඒකනිසා මේ අර්බුදය විසඳන්නෙ කවද්ද, මේක විසඳන්නෙ කවුරුන්ද යන්න අපි කවුරුත් ඉදිරියේ මතුවෙලා තියෙන ගැටලුවක්.

ජාතික සම්පත් විකුණා දැමීම හම්බන්තොට වරායෙන් පටන් අරගෙන, අද වනවිට තවත් සම්පත් විකුණා දැමීම හරහා, අපි ජාත්‍යන්තර වශයෙන් ලොකු උගුලක පැටලිලා හිරවෙලා ඉන්නවා.. ” යැයි ද විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කළේ ය.

Post Views: 1
Previous Post

  අපේ කිසිම ගැටළුවක් නෑ – එජාප සභාපති කියයි

Next Post

දුගි බව තුරන් කරන්න සියළු දෙනා එක්විය යුතුයි – ජනපති

editor

editor

Next Post

දුගි බව තුරන් කරන්න සියළු දෙනා එක්විය යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved