• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජපන් වාහන මිල පහළට – වාහන ආනයනයේදී ඇති නීතිරීති වෙනස් වෙයි

20 March 2025
in දේශීය, පුවත්
ජපන් වාහන මිල පහළට – වාහන ආනයනයේදී ඇති නීතිරීති වෙනස් වෙයි
0
SHARES
55
VIEWS
Share on FacebookShare on Twitter

සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතිකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය සහිත අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහිතව ඊයේ (19) දින මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන මුදා හැරීමට බාධාවක්ව තිබුණේ එම වාහන මෙරටට ආනයනය කිරීම සඳහා ජපානයෙන් අපනයන පරීක්ෂණ සහතික ලබාගත් සමාගම යැයි රේගු මාධ්‍ය ප්‍රකාශවරයා ප්‍රකාශ කළේය.

ගැසට් පත්‍රය නිකුත්වීමත් සමග ජපානයෙන් ආනයනය කළ වාහන සම්බන්ධයෙන් මතුව තිබූ අර්බුදය අවසාන වනු ඇති බවත්  මෙම ගැටළුව නිරාකරණය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අරුක්ගොඩ මහතා පැවැසුවේය.

පළමු නැව පැමිණ දවස් 20 කට වඩා වැඩි බවද ඔහු ප්‍රකාශ කළේය.

සිරවී තිබෙන වාහන වෙළඳපොළ පැමිණි විට වාහන මිල පහළ යනු ඇති බවත් වාහන තවදුරටත් රේගුවේ සිර වුවහොත් වාහන මිල ඉහළ යා හැකි බවත් වාහන අපනයන කරුවෝ පෙන්වා දුන්හ.

ඒ හේතුවෙන් වාහන නිදහස් කිරීමට ඇති බාධා ඉවත් කරමින් හැකි ඉක්මණින් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

Post Views: 50
Previous Post

පියුමි හංසමාලි 2000ට ක්‍රීම් අරන් 28,000ට විකුණලා – සල්ලි මැෂිමේ රහස් එළියට

Next Post

ආහාර නිෂ්පාදකයින්ට උණ සන්නිපාතය වෙනුවෙන් විශේෂ එන්නතක්

Editor TTV News

Editor TTV News

Next Post
ආහාර නිෂ්පාදකයින්ට උණ සන්නිපාතය වෙනුවෙන් විශේෂ එන්නතක්

ආහාර නිෂ්පාදකයින්ට උණ සන්නිපාතය වෙනුවෙන් විශේෂ එන්නතක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

21 August 2025
braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

21 August 2025
ඩයනාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඩයනාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

21 August 2025
ඔබට තත්පර 60 ක් තිබෙනවා නම් මෙය කියවන්න

ඔබට තත්පර 60 ක් තිබෙනවා නම් මෙය කියවන්න

21 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

21 August 2025
braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

21 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved