• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජූඩ් නිලුක්ෂාන් මහතා වැඩ භාර ගනී

7 January 2020
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මහා භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති ජූඩ් නිලුක්ෂාන් මහතා අද (07) දින සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ.

අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් සිටි ඒ මහතා මීට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ම සහකාර අධ්‍යක්ෂ ධුරයේ සහ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ලෙස ද කලක් සේවය කළ ජූඩ් නිලුක්ෂාන් මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ගෙන ඇති ඒ මහතා දකුණු කොරියාවේ Kyung Hee විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

දිලිනි සමන්මලි 

Post Views: 16
Previous Post

නිවාස සහ සුළු ව්‍යාපාර ඉදිකිරීමේ සැලසුම් එක් දිනකදී අනුමත කරන්න – ජනපති

Next Post

දකුණු ආසියානු ක්‍රීඩා උළෙළට ශ්‍රී ලංකා පාපැදි සංගමය සහභාගී නොවීම ගැන විශේෂ විමර්ශනයක්

editor

editor

Next Post

දකුණු ආසියානු ක්‍රීඩා උළෙළට ශ්‍රී ලංකා පාපැදි සංගමය සහභාගී නොවීම ගැන විශේෂ විමර්ශනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආතර් සී. ක්ලාක් ආයතනය මිලදී ගත් රු. කෝටි 1.5ක ඩ්‍රෝන යානය  වසර 8ක් තිස්සේ පාවිච්චි කර නෑ

ආතර් සී. ක්ලාක් ආයතනය මිලදී ගත් රු. කෝටි 1.5ක ඩ්‍රෝන යානය වසර 8ක් තිස්සේ පාවිච්චි කර නෑ

12 February 2026
RDA සතු 9,000km ක  මහාමාර්ග වත්කම් ගිණුම්ගත කර නැහැ

RDA සතු 9,000km ක මහාමාර්ග වත්කම් ගිණුම්ගත කර නැහැ

12 February 2026
අඟුලානේ වැටලීමකින්  සැකකාරියක් සමගින්  සැකකරුවන් 12 ක් මත්ද්‍රව්‍ය සමඟ කොටු වෙයි

අඟුලානේ වැටලීමකින් සැකකාරියක් සමගින් සැකකරුවන් 12 ක් මත්ද්‍රව්‍ය සමඟ කොටු වෙයි

12 February 2026
අතුකෝරල ඝාතන නඩුව

අතුකෝරල ඝාතන නඩුව

12 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අතුකෝරල ඝාතන නඩුව

අතුකෝරල ඝාතන නඩුව

12 February 2026
මගීන් අනතුරේ දමමින්  මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ 7ක් කොටු වෙයි!

මගීන් අනතුරේ දමමින් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ 7ක් කොටු වෙයි!

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved