• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික සමගිය රට ගොඩනැගීමේ ප්‍රධාන ශක්තියයි: ජනපති ජාතිය අමතයි

4 February 2026
in දේශීය, පුවත්
ජාතික සමගිය රට ගොඩනැගීමේ ප්‍රධාන ශක්තියයි: ජනපති ජාතිය අමතයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේදී ජාතික සමගිය ප්‍රධානතම ශක්තිය වන බවත්, එහිදී සෑම පුරවැසියෙකුම නීතිය නමැති රේඛාවට යටත් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. 78 වැනි නිදහස් දින සැමරුම අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ නිදහස පරිපූර්ණ වන්නේ රට ආර්ථික වශයෙන් නිදහස අත්පත් කරගන්නා ප්‍රමාණය මත බවයි. “ගොඩනගමු ශ්‍රී ලංකා” තේමාව යටතේ අතීතයේ පැවති අගතීන් බැහැර කර, දැනුමෙන් සහ සහකම්පනයෙන් පිරි නව මානව සම්පතක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදු කිරීමට රජය සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.
ජාතිවාදය සහ අන්තවාදය ශ්‍රී ලාංකීය ශබ්දකෝෂයේ පවතින “අවලස්සනම වචන දෙක” ලෙස හැඳින්වූ ජනාධිපතිවරයා, රටේ කිසිදු බෙදීමකට හෝ අන්තවාදයකට මින් ඉදිරියට ඉඩ නොතබන බවට යළිත් සපථ කළේය. නීතියේ ආධිපත්‍යය බිඳදමන පිරිස් නීතියට බිය වුවද, නිවැරදි පුරවැසියා නීතියේ ආධිපත්‍යය සැමවිටම අපේක්ෂා කරන බව පවසමින්, නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන රාජ්‍යයක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛතම වගකීම බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

නිදහස් දිනය වෙනුවෙන් යුද හමුදාවේ 9,158කට උසස්වීම්

Next Post

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් වෙඩි තබා ඝාතනය කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පංචිකාවත්තෙදී  කෝටියක ‘අයිස්’ සමඟ  කෙසෙල්වත්තේ කවිගේ ගෝලයා දැලේ

පංචිකාවත්තෙදී කෝටියක ‘අයිස්’ සමඟ කෙසෙල්වත්තේ කවිගේ ගෝලයා දැලේ

4 February 2026
78 වැනි නිදහස් දිනය වෙනුවෙන්  බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් සුබ පැතුම්

ඓතිහාසික දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

විස්සයි-20 ලෝක කුසලානය: සත්කාරක ශ්‍රී ලංකාවට ‘B’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ස්වර්ණමය අවස්ථාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පංචිකාවත්තෙදී  කෝටියක ‘අයිස්’ සමඟ  කෙසෙල්වත්තේ කවිගේ ගෝලයා දැලේ

පංචිකාවත්තෙදී කෝටියක ‘අයිස්’ සමඟ කෙසෙල්වත්තේ කවිගේ ගෝලයා දැලේ

4 February 2026
78 වැනි නිදහස් දිනය වෙනුවෙන්  බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් සුබ පැතුම්

78 වැනි නිදහස් දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් සුබ පැතුම්

4 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved