• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ටික්ටොක් මිතුරා බැංකු සේවකයා සිහිසුන් කර ලක්ෂ 15ක දේපළ කොල්ලකයි

23 January 2026
in දේශීය, පුවත්
ටික්ටොක් මිතුරා බැංකු සේවකයා සිහිසුන් කර ලක්ෂ 15ක දේපළ කොල්ලකයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් පුද්ගලයකු සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ පෞද්ගලික බැංකුවක සේවකයකු සුවඳ විලවුන් වර්ගයක් ආග්‍රහණය කරවා සිහිසුන් කර රුපියල් ලක්ෂ පහළොවකට අධික දේපළ කොල්ලකා පලායාමේ පුවතක් බොරලැස්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ.
කෝට්ටේවීදිය බටුහේන ප්‍රදේශයේ පදිංචි මෙම බැංකු සේවකයා පසුගිය 19 වැනිදා රාත්‍රියේ බොරලැස්ගමුව කටුවාවල ප්‍රදේශයේ හෝටලයකදී තම ටික්ටොක් මිතුරා මුණගැසී ඇති අතර එහිදී සැකකරු විසින් සිදුකළ උපක්‍රමශීලී සිහිසුන් කිරීමෙන් පසු මෙම කොල්ලකෑම සිදුකර ඇත.
පසුදින සිහිය ලැබූ බැංකු සේවකයා තමන් පැලඳ සිටි පවුම් තුනහමාරක් බරැති රන් භාණ්ඩ මෙන්ම තම බැංකු කාඩ්පත භාවිත කර ගිණුමෙන් රුපියල් ලක්ෂ දෙකයි පනස් අටදහසක මුදලක් සොරකම් කර ඇති බව දැනගෙන තිබේ. කොල්ලකන ලද මුළු දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වන අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලිසිය මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.
Post Views: 5
Previous Post

අනූෂ පැල්පිට මහතා අත්අඩංගුවට

Next Post

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2026 වසරේ ලොව හොඳම සුපිරි භෝජන සංචාරක ගමනාන්ත අතරට හැටන් ඇතුළත් වෙයි

2026 වසරේ ලොව හොඳම සුපිරි භෝජන සංචාරක ගමනාන්ත අතරට හැටන් ඇතුළත් වෙයි

23 January 2026
19න් පහළ ලෝක කුසලානය : ශ්‍රී ලංකා යොවුන් පිල ඔස්ට්‍රේලියාව හමුවේ අන්ත පරාජයක

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ තුන්වන ජැටියේ මෙහෙයුම් ඇරඹෙයි

නාරාහේන්පිට කෝටියක කොල්ලය : කාන්තාවක් ඇතුළු 06ක් දැලේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 වසරේ ලොව හොඳම සුපිරි භෝජන සංචාරක ගමනාන්ත අතරට හැටන් ඇතුළත් වෙයි

2026 වසරේ ලොව හොඳම සුපිරි භෝජන සංචාරක ගමනාන්ත අතරට හැටන් ඇතුළත් වෙයි

23 January 2026
19න් පහළ ලෝක කුසලානය : ශ්‍රී ලංකා යොවුන් පිල ඔස්ට්‍රේලියාව හමුවේ අන්ත පරාජයක

19න් පහළ ලෝක කුසලානය : ශ්‍රී ලංකා යොවුන් පිල ඔස්ට්‍රේලියාව හමුවේ අන්ත පරාජයක

23 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved