• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩේවිඩ් කැමරන් කොළඹ වරාය නගරයේ සංචාරයක

4 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රී ලංකාවේ සිදු කළ පෞද්ගලික සංචාරයක් අතරතුර කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැරඹීමට පසුගියදා පැමිණියේ ය.

කැමරන් මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජික රෙයාස් මිහිලර්, නීති හා ආයතනික කටයුතු අධ්‍යක්ෂ වින්ධ්‍යා වීරසේකර සහ CHEC Port City Colombo (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ යන්ග් ලූ යන මහත්ම මහත්මීන් සමඟ මෙම ව්‍යාපෘතියේ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය පිළිබඳ ව සහ ආර්ථිකය පරිවර්තනය කිරීමේ උත්ප්‍රේරක භූමිකාව පිළිබඳ ව සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණු වීරකෝන් මහතා ද මෙම සාකච්ඡාවට එක් විය.

CHEC Port City Colombo (pvt) Ltd හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ මහතා හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, කොළඹ වරාය නගරය කලාපීය ව්‍යාපාරික ගමනාන්තයක් නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන බවයි. එමෙන් ම ආකර්ෂණීය නියාමන යාන්ත්‍රණයක් සමඟින්, කොළඹ වරාය නගරය සිංගප්පූරුව සහ ඩුබායි සඳහා විකල්ප ස්ථානයක් වනු ඇති බවත්, පිරිවැය තරඟකාරීත්වය සහ ආකර්ෂණීය ජීවන තත්ත්වය සමඟින් එය වැඩි ජාත්‍යන්තර ආකර්ෂණයක් දිනා ගනු ඇති බවත් අලුවිහාරේ මහතා තව දුරටත් ප්‍රකාශ කළේ ය.

දකුණු ආසියාවේ ක්‍රියාත්මක වන මෙවැනි ව්‍යාපෘති හා සසඳන විට කොළඹ වරාය නගරයේ ඇති විශේෂත්වය පිළිබඳ විමසූ කැමරන් මහතාට පිළිතුරු ලබා දෙමින් අලුවිහාරේ මහතා ප්‍රකාශ කළේ, කොළඹ වරාය නගරයේ භූගෝලීය වාසියට අමතරව, ආයෝජකයින්ගේ පහසුව ප්‍රවර්ධනය කිරීම සඳහා මූල්‍ය හා මූල්‍ය නොවන දිරිගැන්වීම් සහිත පුළුල් පැකේජයක් ලබා දීම විශේෂත්වයක් බවයි. ඊට අමතරව කොමිෂන් සභාව ආයෝජන සඳහා පහසුකම් සලසන නම්‍යශීලී නීති හා රෙගුලාසි, සාධාරණ විදේශ විනිමය පාලන තන්ත්‍රයක්, විවෘත ශ්‍රම වෙළඳපොළක් සහ ආකර්ෂණීය ආයෝජන දිරිගැන්වීම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහිත ස්වාධීන ආයතනයක් බවත්, කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රධාන සැලසුම් කළ නගරය ලෙස හරිත හා බුද්ධිමය ජීවන රටාවක් ප්‍රවර්ධනය කරන ආකර්ෂණීය ජීවන පරිසරයක් නිර්මාණය කරනු ඇති බවත් අලුවිහාරේ මහතා එහි දී අවධාරණය කළේ ය.

අනාගත ආයෝජකයින් කොළඹ වරාය නගරය වෙත ආකර්ෂණය කිරීම සඳහා සහයෝගය ලබා දීමේ අරමුණින් ව්‍යාපෘති භූමියේ සංචාරය කළ කැමරන් මහතා, 2023 වසරේ දී කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නැරඹීමට පැමිණි පළමු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයා ද වේ.

 

පිටපත -PR

 

David Cameron visits Port City Colombo

Former Prime Minister of the United Kingdom, David Cameron, visited Port City Colombo development project during a private trip to the island.

Mr. Cameron engaged in a discussion with Reyaz Mihular – Commission Member and Vindhya Weerasekera – Director Legal and Corporate Affairs of the Colombo Port City Economic Commission; Yang Lu – Managing Director of CHEC Port City Colombo (Pvt) Ltd. to understand aspects of the Public Private Partnership and catalytic role of the Project in transforming the economy. Renuka Weerakoon – Director General, BOI was also present at the meeting.

Briefing the former PM, Deputy Managing Director of CHEC Port City Colombo (pvt) Ltd – Thulci Aluwihare explained that the ambition is to create a destination appeal for businesses to leverage Port City Colombo as a platform to access the region. Further, coupled with an attractive regulatory regime, Port City Colombo will be positioned as an alternate location to Singapore and Dubai with its cost competitiveness and attractive quality of living.

In response to Mr. Cameron’s inquiry on the USPs of the Project against similar destinations in South Asia, Mr. Aluwihare explained that Port City Colombo offers beyond a geographical advantage, with a comprehensive package of fiscal and non-fiscal incentives to enhance ease of doing business. The Commission is a Single Window Investment Facilitator with the ability to implement dynamic regulations, liberal foreign exchange regime, an open labour market and attractive investment incentives. In addition, as Sri Lanka’s first master planned city, Port City Colombo will create an attractive living environment focused on green and smart living.

Mr. Cameron’s visit to the Project Site was in view of fostering greater cooperation on promoting Port City Colombo to potential investors. He was also the first high-level delegate to visit the Port City Colombo development project in 2023.

 

 

டேவிட் கமரூன் அவர்கள் கொழும்பு துறைமுக நகரத்திற்கு விஜயம்

ஐக்கிய இராச்சியத்தின் முன்னாள் பிரதமரான டேவிட் கமரூன் அவர்கள், இலங்கைக்கு தனிப்பட்ட பயணம் ஒன்றை அண்மையில் மேற்கொண்டிருந்த போது, கொழும்பு துறைமுக நகர அபிவிருத்தித் திட்டத்தை நேரில் வருகை தந்து பார்வையிட்டுள்ளார்.  

ஆணைக்குழு உறுப்பினர் ரியாஸ் மிகுலர் மற்றும் கொழும்பு துறைமுக நகர பொருளாதார ஆணைக்குழுவின் சட்ட மற்றும் நிறுவன விவகாரங்களுக்கான பணிப்பாளர் விந்தியா வீரசேகர, CHEC Port City Colombo (Pvt) Ltd இன் முகாமைத்துவப் பணிப்பாளரான யாங் லூ ஆகியோருடன் கலந்துரையாடலில் ஈடுபட்ட திரு. கமரூன் அவர்கள் அரச-தனியார் கூட்டாண்மையின் அம்சங்களையும், பொருளாதாரத்தை மாற்றியமைப்பதில் இத்திட்டத்தின் வினையூக்கமான வகிபாகத்தையும் கேட்டறிந்து கொண்டார். இலங்கை முதலீட்டு ஊக்குவிப்புச் சபையின் பணிப்பாளர் நாயகமான ரேணுகா வீரக்கோன் அவர்களும் இச்சந்திப்பில் கலந்துகொண்டார்.

முன்னாள் பிரதமருக்கு விளக்கமளித்த CHEC Port City Colombo (pvt) Ltd இன் பிரதி முகாமைத்துவப் பணிப்பாளரான துல்சி அலுவிஹார அவர்கள், வணிகங்கள் கொழும்பு துறைமுக நகரத்தைப் பிராந்தியத்தை அணுகுவதற்கான ஒரு தளமாகப் பயன்படுத்துவதற்கான இலக்கினை ஈர்க்கும் வகையில் உருவாக்குவதே இலட்சியம் என்று விளக்கினார். மேலும், கவர்ச்சிகரமான ஒழுங்குமுறை நிர்வாக ஆட்சியுடன், கொழும்பு துறைமுக நகரமானது அதன் செலவுரீதியான போட்டி அனுகூலம் மற்றும் கவர்ச்சிகரமான வாழ்க்கைத் தரத்துடன் சிங்கப்பூர் மற்றும் டுபாய்க்கு மாற்று இடமாக நிலைநிறுத்தப்படும் என்று குறிப்பிட்டார்.

தெற்காசியாவில் இதே போன்ற இடங்களுடன் ஒப்பிடுகையில், இத்திட்டத்தின் தனித்துவமான விற்பனை முன்மொழிவுகள் பற்றிய திரு. கமரூனின் கேள்விக்கு பதிலளிக்கும் விதமாக, திரு. அலுவிஹார அவர்கள், கொழும்பு துறைமுக நகரத்தின் புவியியல் அமைவிட அனுகூலத்திற்கு அப்பால், வணிக நடவடிக்கைகளை  இலகுவாக முன்னெடுப்பதில் நிதி மற்றும் நிதி அல்லாத சலுகைகளின் விரிவான அம்சங்களை இது வழங்குகிறது என்று விளக்கினார். இந்த ஆணைக்குழுவானது ஒரு ஒற்றை மார்க்க முதலீட்டு அனுசரணையாளராக உள்ளதுடன், இது மாறும் விதிமுறைகள், தாராளமய அந்நிய செலாவணி ஆட்சி, திறந்த தொழிலாளர் சந்தை மற்றும் கவர்ச்சிகரமான முதலீட்டு ஊக்குவிப்புகளை செயல்படுத்தும் திறன் கொண்டது. மேலும், இலங்கையின் முதல் திட்டமிடப்பட்ட அபிவிருத்தி நகரமாக, கொழும்பு துறைமுக நகரமானது, சூழல்நேய மற்றும் திறன் வாழ்க்கையை மையமாகக் கொண்ட கவர்ச்சிகரமான வாழ்க்கைச் சூழலை உருவாக்கும்.

திரு. கமரூனின் இச்செயற்திட்டத் தளத்திற்கான விஜயம் சாத்தியமான முதலீட்டாளர்களுக்கு கொழும்பு துறைமுக நகரத்தை ஊக்குவிப்பதில் மகத்தான ஒத்துழைப்பை வளர்ப்பதை நோக்கமாகக் கொண்டது. 2023 இல் கொழும்பு துறைமுக நகர அபிவிருத்தித் திட்டத்தைப் பார்வையிட்ட முதல் உயர்மட்டப் பிரதிநிதியும் இவர் என்பது குறிப்பிடத்தக்கது.

 

 

 

Post Views: 4
Previous Post

ඇතුලේ ගැටළු නිසා පළාත් පාලන මැතිවරණ කල් යයිද?

Next Post

එප්පාවල පිරිමි දරුවෙක් පැහැරගෙන යාමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාට ඇප

editor

editor

Next Post

එප්පාවල පිරිමි දරුවෙක් පැහැරගෙන යාමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාට ඇප

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved