තලාවේ බස් අනතුරෙන් එක් අයෙක් මිය යයි - තුවාලකරුවන් තවත් ඉහළට බස් අනතුරින් මේ වන විට එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එමෙන්ම 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා විය.