• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන ඇමැති අර්ජුන් කතා කරයි

17 October 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ දැනට භාවිතයට නොගන්නා තෙල් ටැංකි කිසිම අවස්ථාවක විකුණා දැමීමක් නොකරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේ අද (17) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ආයෝජකයින් සමඟ එක්ව එම තෙල් ටැංකි සංවර්ධනය කිරීමට පමණක් කටයුතු කරන බවයි. රටට අවාසිදායක ගිවිසුම්වලට එළැඹිම තම ප්‍රතිපත්තිය නොවන බවත් ඔහු අවධාරණය කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේ වැඩිදුරටත් අදහස් පල කර සිටියේය “2003 වසරේදී ඉන්දීය ඔයිල් සමාගමත් එක්ක ශ්‍රී ලංකා රජය ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා තෙල් ටැංකි ටික බදු දෙන්න. ඒකේ තව කොන්දේසියක් තියෙනවා මූල්‍යමය කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ යුතුයි කියලා. ඒක හරියට සිද්ධ වෙලා නැහැ. දැනට නඩුවක් පවතින නිසා මම ඒ ගැන කරුණු කියන්නේ නැහැ. නමුත් මම මේ අමාත්‍යාංශයට එනවිටත් තෙල් ටැංකි තාම පාවිච්චි කරන්නේ ඉන්දියානු ඔයිල් සමාගම. එම සමාගම දැනට තෙල් ටැංකි 15ක් පාවිච්චි කරනවා. අනිත් ටැංකි ටික මේ අවුරුදු 18ම දිරාපත් වෙවී යනවා. මේ කිසිම කෙනෙක් එය සංවර්ධනය කරන්න මොකුත් කරලා තිබුණේ නැහැ. පස්සේ ඒ ගැන අවධානය යොමු කරලා මම තීරණයක් ගත්තා කැබිනට් පත්‍රිකාවක් දාන්න. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිහිටි භූමියේ අයිතිය තියෙන්නේ රජයට. එහි තෙල් ටැංකි 100ක් තියෙනවා. ඒ අනුව කැබිනට් පත්‍රිකාවෙන් අපි පළමුව ඉල්ලා තියෙන්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිහිටි ඉඩමේ අයිතිවාසිකම රජයටම තියාගෙන අලුත් ගිවිසුමට යන්න. දෙවැන්න දැනට ඉන්දීය ඔයිල් සමාගම පාවිච්චි කරන ටැංකි 15 ඒගොල්ලන්ටම ලබා දෙන්න. ඉතිරි ටැංකි අසූපහ ඉන්දීය ඔයිල් සමාගමත් තෙල් සංස්ථාවත් එක්ව පිහිටුවන පොදු සමාගමකින් සංවර්ධනය කිරීමට තෙවැනුව ඉල්ලා තිබෙනවා. එසේ සංවර්ධන කරන තෙල් ටැංකි 85න් 16ක් තෙල් සංස්ථාවටම පවරා ගැනීමටත් මම ඉදිරිපත් කළ කැබිනට් ප්‍රතිකාවෙන් යෝජනා කර තිබෙනවා. නැව්වලට ඉන්ධන සැපයීමේ ව්‍යාපාරය කිරීමට එයින් අප බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව උතුරු නැගෙනහිර ප්‍රදේශයේ තෙල් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ඇති කරන්නටත් අපේක්ෂා කරනවා. මොකද අපිට කොළඹ සිට උතුරු නැගෙනහිරට තෙල් ප්‍රවාහනයේදී විශාල මුදලක් වැය වනවා. නමුත් ත්‍රිකුණාමලයේ සිට එම ප්‍රදේශවලට ඉන්ධන බෙදා හැරීමෙන් විශාල මුදලක් ඉතිරි කර ගන්න පුළුවන්. ඒ වගේම පොදු සමාගමට තෙල් ටැංකි ලබා දෙන්නේ කාලසීමාවකට. ඒ කැබිනට් මණ්ඩලට තීරණය කරන කාලයකට. ඒක මම තීරණය කරන කාලයකට නෙමෙයි….”යිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසීය.

Post Views: 1
Previous Post

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම තැන ගැන තීරණය ලබන 25 දැනුම් දෙයි

Next Post

මම කාටවත් කෝල් කරලා බලපෑම් කළේ නෑ – ඇමැති මංගල කියයි

editor

editor

Next Post

මම කාටවත් කෝල් කරලා බලපෑම් කළේ නෑ - ඇමැති මංගල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved