• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිකුණාමලය වරාය සඳහා ජපාන, යෙන් බිලියනයක ප්‍රදානයක්  

21 June 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට මිත්‍රශීලී සහයෝගය පුද කිරීම සඳහා සැමවිටම සූදානමින් සිටින බවත් ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කාර්යයන් සඳහා ජපාන, යෙන් බිලියනයක ප්‍රදානයක් ලබා දීමට කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය විශේෂ උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි (Dr. Hiroto IZUMI) මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජපානයේ ඓතිහාසික කියෝතෝ නගරය පාරම්පරික උරුමය ආරක්‍ෂාවන සේ නවීකරණය කළ ආකාරයටම ඓතිහාසික මහනුවර නගරය ද පුළුල් කරලීමේ සැලසුම් සකස් කිරීමට ජපානයේ සහය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (21 ) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේ දීය.

මධ්‍යම අධිවේගී මාර්ගය, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධනය, එල්එන්ජී විදුලි බලාගාරය හා කොළඹ සැහැල්ලූ දුම්රිය සේවය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආයෝජන සැලසුමක් සැකසීමේ වැදගත්කම සම්බන්ධව වික්‍රමසිංහ මහතා කරුණු ගෙනහැර දැක්වීය. එසේම ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව එක්ව සංවර්ධන කාර්යයන් සඳහා කටයුතු කිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා දරන ප්‍රයත්නය පිළිබඳව ද වික්‍රමසිංහ මහතා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. ඒ ප්‍රයත්නය සඳහා ජපානයේ උපරිම සහයෝගය හා දායකත්වය ලබා දෙන බව ඉසුමි මහතා ප්‍රකාශ කළේය.

කලාපීය සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රවණතා සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි. ඉන්දීය හා ශාන්තිකර සාගර කලාපයන්හි නිදහස් නාවුක ගමනාගමනය හා සාමය තහවුරු කරලීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ජපානයේ කැබිනට් මණ්ඩලයේ විශේෂ උපදේශක සහ ගුණාත්මක යටිතල පහසුකම් ආයෝජන ප්‍රවර්ධන පිළිබද ආර්ථික සහයෝගීතා තානාපති ෂිංජරු කියමා (Mr. Shigeru KIYAMA) මහතා, ජපන් අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් හා විශේෂ උපදේශක තකාෂි ෂිබාටා (Mr.Takashi SHIBATA) මහතා, මුදල් අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ යුචි ඔබා (Mr. Yuichi OBA) මහතා, වරාය සහ වරාය කාර්යාංශයේ කර්මාන්ත හා වරාය ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්‍ෂ සටරෝ ඔසුමි (Mr. Satoru UOZUMI) මහතා, ජාත්‍යන්තර ව්‍යාපෘති, යටිතල පහසුකම් සහ ජල කර්මාන්ත ප්‍රවර්ධන අධ්‍යක්ෂ තකාෂි යොෂියෝකා (Mr. Takashi YOSHIOKA) මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගීතා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ සැලසුම් II ජිනිචි කාඩොවොකි (Mr.jinichi KADOWAKI) මහතා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (H.E Mr Akira SUGIYAMA) මහතා, පළමු ලේකම් චිහාරු හොෂියායි (Ms.Chiharu HOSHIAI) මහත්මිය, ශ්‍රී ලංකාවේ ජයිකා (JICA) ආයතනයේ ප්‍රධාන නියෝජිත ෆුසාටෝ තනාකා (Mr. Fusato TANAKA) යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු ජපාන පාර්ශවය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක් වූහ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, මුදල් අමාත්‍ය මංගල සමරවීර, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Post Views: 1
Previous Post

කෙල්ලෙක්වත් යාළු කර ගන්න බැරි අයට කන්‍යාවියන් 72 විහිළුවක්

Next Post

විමල් කියපු ඒවා ඔප්පු වුණොත් මම අයින් වෙනවා – රිෂාඩ් කියයි

editor

editor

Next Post

විමල් කියපු ඒවා ඔප්පු වුණොත් මම අයින් වෙනවා - රිෂාඩ් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස් ගාස්තුව ගැන රජයේ තීරණය

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

25 June 2025
ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

25 June 2025
වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

25 June 2025
ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

25 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

25 June 2025
ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

25 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved