• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ටෙලි නළු පුතාගේ මෙහෙයවීමෙන් කොළඹ පබ් එකකට පාතාල ප්‍රහාරයක්

9 April 2026
in දේශීය, පුවත්
ටෙලි නළු පුතාගේ මෙහෙයවීමෙන්  කොළඹ පබ් එකකට පාතාල ප්‍රහාරයක්
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ ප්‍රධාන පෙළේ රාත්‍රී සමාජ ශාලාවක හිමිකරුවෙකු දණගස්වා, හිසකෙස් කපා දමා මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් වාර්තා වේ. මෙම ප්‍රහාරය මෑතකදී අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ටෙලි නළුවෙකුගේ පුත්‍රයෙකු විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
පසුගිය 7 වැනිදා රාත්‍රියේ සිදුවූ මෙම ප්‍රහාරය අතරතුර, මැර කණ්ඩායම විසින් ව්‍යාපාරිකයාට වධ හිංසා පමුණුවන අයුරු ජංගම දුරකථනයක් ඔස්සේ ඩුබායි හි සිටින අදාළ පුද්ගලයාට සජීවීව (Live) නරඹන්නට සලස්වා ඇත. මෙය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ‘වැල්ලේ සාරංග’ නැමැති පාතාල කල්ලිය විසින් අදාළ නළුවාගේ පුත්‍රයාගේ සමාජ ශාලාවකට එල්ල කරන ලද ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස සිදු කර ඇති බවට සැක කෙරේ. විදේශගතව සිට මෙරට ව්‍යාපාරිකයන් බිය ගන්වන මෙම අපරාධකරුවන් සහ ඔවුන්ගේ දේශීය සහචරයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Post Views: 22
Previous Post

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක්

Next Post

ඊශ්‍රායල සීමා කිරීම් හමුවේ ගාසා තීරයේ පාන් හිඟය උග්‍ර වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඊශ්‍රායල සීමා කිරීම් හමුවේ  ගාසා තීරයේ පාන් හිඟය උග්‍ර වෙයි

ඊශ්‍රායල සීමා කිරීම් හමුවේ ගාසා තීරයේ පාන් හිඟය උග්‍ර වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බොහෝ ක්‍රිප්ටෝ මුදල්  වංචාවන් බවට  ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

බොහෝ ක්‍රිප්ටෝ මුදල් වංචාවන් බවට ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

1 May 2026
2026 හජ් වන්දනා සමය ඇරඹේ

2026 හජ් වන්දනා සමය ඇරඹේ

1 May 2026
විපතට පත් ජනතාවට වෙන් කළ කෝටි 50,000 අච්චු ගැසූ ඒවා නොවෙයි

විපතට පත් ජනතාවට වෙන් කළ කෝටි 50,000 අච්චු ගැසූ ඒවා නොවෙයි

1 May 2026
අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බොහෝ ක්‍රිප්ටෝ මුදල්  වංචාවන් බවට  ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

බොහෝ ක්‍රිප්ටෝ මුදල් වංචාවන් බවට ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

1 May 2026
2026 හජ් වන්දනා සමය ඇරඹේ

2026 හජ් වන්දනා සමය ඇරඹේ

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved