• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තිරිගු පිටි හා මාගරින් මිල අඩු කළොත් පාන් ගෙඩියක් රු. 100ට දෙනවා

5 November 2024
in දේශීය
තිරිගු පිටි හා මාගරින් මිල අඩු කළොත් පාන් ගෙඩියක් රු. 100ට දෙනවා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

එළඹෙන උත්සව සමයට පෙර රජය මැදිහත් වී දේශීය පිටි සමාගම් දෙකෙහි තිරිඟු පිටි මිල සහ ආනයනික මාගරින් මිල අඩු කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 100කට හා කේක් කිලෝවක් රුපියල් 800ත් 900ත් අතර මිල අඩු කිරීමක් සිදුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.

එසේම අනෙකුත් බේකරි නිෂ්පාදනයන්හි මිලද පාරිභෝගික ජනතාවට විශාල සහනයක් ගෙන දෙන අයුරින් අඩු කළ හැකි බවද ඒ මහතා කීවේය. මෙම මිල අඩු කිරීමට නම් අනිවාර්යයෙන්ම රජය මැදිහත් වී දේශීය පිටි සමාගම් දෙක මගින් රුපියල් 195කට අලෙවි කරන තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150කටත්, රුපියල් 1000ක්ව පවතින ආනයනික මාගරින් කිලෝවක් රුපියල් 700ත් 800ත් අතර මිල අඩු කිරීමක් සිදු කළ යුතු බවද සභාපතිවරයා පැවසීය.

එසේම මේ වන විට තිරිඟු පිටි කිලෝවක් වෙනුවෙන් පනවා ඇති රුපියල් 45ක හා මාගරින් කිලෝවක් වෙනුවෙන් පනවා ඇති රුපියල් 600ක බද්ධ අඩු කිරීම තුළින් තිරිඟු පිටි මිල හා මාගරින් මිල අඩු කළ හැකි බව පෙන්වා දෙන සභාපතිවරයා, එසේ බදු අඩු කිරීම තුළින් රජයට කිසිදු පාඩුවක් සිදුනොවන බවද කීවේය.

එම නිසා එළඹෙන නත්තල් සහ අලුත් අවුරුද්දට පෙර පාන්, කේක් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩුකර පාරිභෝගික ජනතාවට සහනයක් ලබා දිය හැකි බවත්, ඒ සඳහා රජය කඩිනමින් තිරිඟු පිටි මිල සහ මාගරින් මිල අඩු කිරීමට පියවර ගනු ඇති බවට විශ්වාස කරන බවද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය

Post Views: 18
Previous Post

මිල්කෝ ආයතනයේ වැඩිම ආදායම ඉපයීමට හේතුව මෙන්න

Next Post

ආසියාවේ හොදම නිරූපන ශිල්පිනිය ලංකාවේ ජූලියා සොනාලි

Editor TTV News

Editor TTV News

Next Post
ආසියාවේ හොදම නිරූපන ශිල්පිනිය ලංකාවේ ජූලියා සොනාලි

ආසියාවේ හොදම නිරූපන ශිල්පිනිය ලංකාවේ ජූලියා සොනාලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved