• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තිස්ස කුට්ටි ආරච්චිට සාගර කාරියවසම් ගෙන් දැඩි අවවාද

24 September 2025
in දේශීය, පුවත්
තිස්ස කුට්ටි ආරච්චිට සාගර කාරියවසම් ගෙන් දැඩි අවවාද
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චිට සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද සිදුකර තිබෙනවා.

ඒ ප්‍රසිද්ධ රැස්වීම්වල දී වගකීම් විරහිත ලෙස ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙසයි.

තිසකුට්ටි ආරච්චි මෑත කාලීනව සිදුකළ මතභේදාත්මක ප්‍රකාශ හේතුවෙන් පක්ෂය තුළ සැලකිය යුතු කනස්සල්ලක් ඇති කර ඇති බව ද ඔහු පවසා තිබෙනවා.

පසුගියදා අනුරාධපුරයේ පැවැති රැස්වීමක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි පවසා තිබුණේ,

“මේ රටේ නාමල් රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසට මං මේ රටේ නිල නොලත් ජනාධිපති. මං එයාගේ ළඟම මිත්‍රයා..ළඟම හිතවතා. එහෙමයි කියලා මට ගිහින් කියන්න බැහැ. අරක දෙන්න මේක දෙන්න කියලා. ලංකාවේ වැඩිම ප්‍රතිශතයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනකොට අන්න එයාට ගිහින් කියන්න විතරයි තියෙන්නේ.. අනුරාධපුරයේ මිනිස්සු ඔයාට සැලකුවා කියලා. අනුරාධපුරයේ මිනිස්සුන්ට දැන් ඔයා සලකන්න කියලා.”

හෙට (25) දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චිට පක්ෂ කාර්යාලයට කැඳවීමක් සිදුකර ඇති බවද වාර්තා වනවා.

Post Views: 9
Previous Post

සියලුම රාජ්‍ය සේවාවන් කාර්‍යාලයට නොයා ගෙදර ඉදන් කරගන්න අවස්ථාවක්

Next Post

රනිල්ගෙන් දේශපාලන රැස්වීම් 1,000ක් ?

Editor TTV News

Editor TTV News

Next Post
රනිල්ගෙන් දේශපාලන රැස්වීම් 1,000ක් ?

රනිල්ගෙන් දේශපාලන රැස්වීම් 1,000ක් ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම්

ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම්

24 September 2025
බියකරු ‘රාගසා’ චීනයට ඇතුළු වෙයි

බියකරු ‘රාගසා’ චීනයට ඇතුළු වෙයි

24 September 2025
මහ පාරේ වැරදි වලට දඬුවම සැර වෙයි ?

මහ පාරේ වැරදි වලට දඬුවම සැර වෙයි ?

24 September 2025
රනිල්ගෙන් දේශපාලන රැස්වීම් 1,000ක් ?

රනිල්ගෙන් දේශපාලන රැස්වීම් 1,000ක් ?

24 September 2025

Recent News

ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම්

ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම්

24 September 2025
බියකරු ‘රාගසා’ චීනයට ඇතුළු වෙයි

බියකරු ‘රාගසා’ චීනයට ඇතුළු වෙයි

24 September 2025
මහ පාරේ වැරදි වලට දඬුවම සැර වෙයි ?

මහ පාරේ වැරදි වලට දඬුවම සැර වෙයි ?

24 September 2025
රනිල්ගෙන් දේශපාලන රැස්වීම් 1,000ක් ?

රනිල්ගෙන් දේශපාලන රැස්වීම් 1,000ක් ?

24 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම්

ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම්

24 September 2025
බියකරු ‘රාගසා’ චීනයට ඇතුළු වෙයි

බියකරු ‘රාගසා’ චීනයට ඇතුළු වෙයි

24 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved