• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

දකුණු ආසියානු ක්‍රීඩා උළෙළට ශ්‍රී ලංකා පාපැදි සංගමය සහභාගී නොවීම ගැන විශේෂ විමර්ශනයක්

7 January 2020
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පාපැදි සංගමය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් විසින් මෙවර පැවති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා (SAG Games -2019) තරගාවලියෙහි පාපැදි අංශයේ ඩවුන්හිල් තරගය මගහැර ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

ඒ හේතුවෙන් 2019 අංක 24 දරන ක්‍රීඩාවට අදාළ අපරාධ වැළැක්වීම සම්බන්ධ පනත උල්ලංඝණය කර ඇත්දැයි සොයා බලා 2020 ජනවාරි 20 හෝ ඊට පෙර අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දැනුවත් කරන මෙන් ඒ සම්බන්ධ ව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කර ඇති ත්‍රිපුද්ගල කමිටුවට දැනුම් දී තිබේ.

නීතීඥ සංජීව එදිරිසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවෙහි මේජර් ජනරාල් අතුල ගලගමගේ මහතා සහ ප්‍රියන්ත ඒකනායක මහතා කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කරයි.

දිලිනි සමන්මලි 

Post Views: 11
Previous Post

ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජූඩ් නිලුක්ෂාන් මහතා වැඩ භාර ගනී

Next Post

SLIATE උපාධි පිරිනමන ආයතනයක් බවට පත් කරනවා – ඇමති තිලංග

editor

editor

Next Post

SLIATE උපාධි පිරිනමන ආයතනයක් බවට පත් කරනවා - ඇමති තිලංග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තැපැල් වර්ජනය අදත් – නලින්දට හොඳටම තරහ ගිහින්, තැපැල් සේවකයන්ට තැපෑලෙන්ම වදින ලකුණු

තැපැල් වර්ජනය අදත් – නලින්දට හොඳටම තරහ ගිහින්, තැපැල් සේවකයන්ට තැපෑලෙන්ම වදින ලකුණු

20 August 2025
පෑලියගොඩ තවත් ඝාතනයක්

පෑලියගොඩ තවත් ඝාතනයක්

20 August 2025
අවුරුදු 5 කට රට ගිය සෞඛ්‍ය සේවකයෝ ගැන ආණ්ඩුවෙන් දැඩි තීරණයක් !

අවුරුදු 5 කට රට ගිය සෞඛ්‍ය සේවකයෝ ගැන ආණ්ඩුවෙන් දැඩි තීරණයක් !

20 August 2025
බ්‍රේකින් නිවුස් !!! අලි ප්‍රහාරයකින් සිදු වූ සිත් කම්පා කරවන සිදුවීමක්!

බ්‍රේකින් නිවුස් !!! අලි ප්‍රහාරයකින් සිදු වූ සිත් කම්පා කරවන සිදුවීමක්!

20 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තැපැල් වර්ජනය අදත් – නලින්දට හොඳටම තරහ ගිහින්, තැපැල් සේවකයන්ට තැපෑලෙන්ම වදින ලකුණු

තැපැල් වර්ජනය අදත් – නලින්දට හොඳටම තරහ ගිහින්, තැපැල් සේවකයන්ට තැපෑලෙන්ම වදින ලකුණු

20 August 2025
පෑලියගොඩ තවත් ඝාතනයක්

පෑලියගොඩ තවත් ඝාතනයක්

20 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved