දකුණු පළාත් සභාව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට අද (10) දින දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් අත්සන් තබා ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ආ ව්‍යවස්ථාවේ 8 වැනි ජේදය ප්‍රකාරව (10) දින මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත් සභාව විසුරුවා හැරීමේ ප්‍රකාශ පත්‍රය අත්සන් කරන තිබේ.