27 April 2024
#දේශීය

දකුණු පළාත් සභාව අද රාත්‍රියේ දී විසුරුවා හැරේ

දකුණු පළාත් සභාව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට අද (10) දින දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් අත්සන් තබා ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ආ ව්‍යවස්ථාවේ 8 වැනි ජේදය ප්‍රකාරව (10) දින මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත් සභාව විසුරුවා හැරීමේ ප්‍රකාශ පත්‍රය අත්සන් කරන තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *